01/04/2026
අඩේ ගැම්මක් කොල්ලෝ❤️👍
Spiritual Cricket�
01/04/2026
අඩේ ගැම්මක් කොල්ලෝ❤️👍
30/03/2026
මේ මාලේ මට භානුක රාජපක්ෂ අතින්මයි දැම්මේ..
ජොෆ්රා ආචර්🫠
25/03/2026
පොඩි සනා ඉස්සරහට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් විතරක් ම ගහයි 🥺🥺
22/03/2026
Breaking News 🥵
අපේ උන්ට අගයක් නැති
දස්සා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට..😍❤️
21/03/2026
දෙබරවැව ලෙජන්ඩ් සුරා😘❤️
19/03/2026
බොසා IPL එකට රෙඩි වෙන ගමන්🥺
19/03/2026
දිම්මා ජපන්වලදි සුපිරියක් කරමු කොල්ලෝ...මෙහේ ඉන්න උන්ට ඇඬෙන්න❤️👍
19/03/2026
BREAKING NEWS 🚨
ගැම්මක් තමයි😍❤️
ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අශාන් ප්රියංජන් පත් කර තිබෙනවා.🏏🇱🇰
18/03/2026
කැත කින්ඩි දාන්න එපා බොසා😌
"සංගා,මහේල ඩිල්ෂාන් ගියාට පස්සෙ ශ්‍රි ලංකා කන්ඩායමේ මම කැමතිම ක්‍රීඩකයා චරිත් අසලංක.චරියා ඇරෙන්න ටීම් එකේ වෙන කවුරුත් මගෙත් එක්ක කතාකරන් නෑ මොකද එයාලට inglis බෑනෙ..
Michael Clarke via Beyond23 Cricket Podcast
14/03/2026
මාලිගේ වැඩේට සනා බෝයි ෆුල් සපෝට්😁😘❤️❤️
14/03/2026
🎙️| දුවද්දී දැවී යාමේ සිද්ධිය ගැන ලිටන් දාස්ගෙන් සෘජු ප්‍රතිචාරයක්:
“කිසිවෙකු මෙහි පින්කම් කිරීමට පැමිණෙන්නේ නැත. එය ජාත්‍යන්තර ක්‍රීඩාවකි. නීතිරීතිවලට අනුව එය අවසන් බව පවසන බැවින්, කිසිදු කෝණයකින් ක්‍රීඩාශීලීත්වයට හානි කරන කිසිවක් මට නොපෙනේ.”