Abhiman fitness center pallebadde

Abhiman fitness center pallebadde

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abhiman fitness center pallebadde, Sport & recreation, .

Operating as usual

22/10/2023

අභිමාන් ෆිට්නස් සෙන්ටර් පල්ලේබැද්ද 🤝

Photos from Abhiman fitness center pallebadde's post 22/10/2023

⁣අභිමන් ෆිට්නස් සෙන්ටර් ආයතනය මඟින්
දෙවන වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ කඳවුර
2023-10-25(මේ මස 25 දින)
අභිමාන් ෆිට්නස් සෙන්ටර් පල්ලෙබැද්ද ආයතනය තුල පැවැත්වේ🤍

ඔබ සැමගේ පැමිණිම අපේක්ෂා කරනවා

අභිමාන් ෆිට්නස් සෙන්ටර් පල්ලේබැද්ද

Contac -0710886519
0779671758
0704960389

Abhiman fitness center
https://goo.gl/maps/rrrA32qwG6UonCpj7


Asanka Wijewardhana
Lasantha Wijewardhana

19/10/2023

ලේ දන් දීමේ අනුසස්...

“සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජීය සමං ස මදාසි දානං
මේරුප්ප මාන මදිකං ච සමෝලි සීසං
කේතාරකා දික තරං නයනං අදාසි “

මහා සාගරයේ ජලය පරදවා ලේ දන් දීම, මහ පොළොවේ පස් පරදවා මස් දන් දීම, මහා මේරුව පරදවා හිස දන්දීම , අහසෙ තරු පරදවා ඇස් දන්දීම යන අසීමිත දීම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුන නොයෙක් ආත්ම භාව වල සිදු කළ උතුම් ක්‍රියාවලියකි.

මේ අප මහා බෝසතාණන් වහන්සේ බුදු බව පිණිස යන ගමනේ දී ප්‍රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන් ගේ ශ්‍රාවක දරුවන් වන අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිිතින් යුතු ව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත් ම පැකිළිය යුතු නැහැ. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණ යි.

මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි, ජීවිත දානයකි.
මිනිස් සිරුරේ දත්, අත්, පා වැනි කොටස් අද කෘතිමව නිෂ්පාදනය කෙරේ.
විද්‍යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය.
අන්‍ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ.
එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබාගත යුතුය.
වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී.
රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි.
එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී.
ඒවා දන්දීමට අපහසුය.
තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය.
මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි.
මෙවැනි කුසල් ගැන අපට මහත්වූ ගෞරවයක්, ඕනෑකමක්, ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ, විශේෂයෙන්ම බුදු හිමියන් දානයේ ආනිසංස මනාව දේශනා කොට, සිවුවනක් පිරිස පරිත්‍යාගයට, දිරි ගන්වා, බල ගන්වා, තෙද ගන්වා තිබෙන නිසාය.

ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්‍රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්.

බුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද? එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්‍රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත.

“දානං තානං මනුස්සානං
දානං දුග්ගති නිවාරණං
දානං සග්ගස්ස සෝපානං
දානං සන්තිකරං පරං.”

◾දානය මනුෂ්‍යයින්ට ආරක්ෂාවකි.

◾දානය දුගතිය වළකන්නකි.

◾දානය දෙව්ලොවට හිණිමඟකි.

◾දානය පරම ශාන්තිය ලබා දෙන්නකි.

◾දීමේ ප්‍රථිඵලයක් වශයෙන් උපදින උපදින ආත්මයක් පාසා සා පිපාසාදි දුකකට හෝ නරක, තිරිසන්, පේත, අසුර යන සතර අපායකට හෝ නෑ බෑ කියන වචන අසන්නට හෝ නොලැබෙනු ඇත.

◾එළෙසම මනුෂ්‍ය සැප සම්පත් සේම සදිව්‍ය ශ්‍රී සැප සම්පත් ලැබීමටත් ඒ සියලු ලෞකික සැප සම්පත් විඳි අවසානයේදී ලෝකෝත්තර සැපත වූ නිර්වාණ ශාන්තිය පිණිස ද හේතුවන්නේද දානය නොහොත් දීමයි.

දානය තුළ ඇති අනුසස් වශයෙන් මනුස්ස ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ වී සැප සම්පත් ලැබෙනු ඇත. විශේෂයෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන උතුම් පංච විධ සම්පත්තිය දානයෙන් ලැබෙන ප්‍රථිඵලයි.

සමහර ජීවිත වල අඩුපාඩු හා දුගී දුප්පත්කම් නැති බැරිකම ඇති වී තිබෙන්නේ සසර දන් නොදීමේ අඩුපාඩුවයි.

#පල්ලෙබැද්ද

19/10/2023

😕

18/10/2023

2023-10-25 දින

ඔබගේ පැමිණිම අපේක්ෂා කරනවා

06/10/2023
04/10/2023

Best Gift.. 🤨

03/10/2023

උඹට ප්‍රශ්ණ තියෙනවා නම් gym වරෙන් සෙල්ලම් කරන ගමන් කතා කරමු.❤
ඇග වගේම හිතත් හදාගන්න ඕනී කාළයක් මිත්‍රයා🤏

23/09/2023

🥲

Photos from Abhiman fitness center pallebadde's post 10/09/2023

Asanka Wijewardhana
Lasantha Wijewardhana
Punyani Wikramarachchi

12/08/2023




Lasantha Wijewardhana
Asanka Wijewardhana

09/08/2023

මීට ජිම් එකේ අයියා😎

04/08/2023

❤️ Happy client ❤️
🔥🔥Your body shape make you younger than ever...🔥🔥
Abhiman Fitness center, Pallebadda👌
Coach Asanka Wijewardhana
Whatsapp: 0710 886 519
https://youtube.com/
Nimesh Madubash*tha

04/08/2023

❤️ Happy client ❤️
🔥🔥Your body shape make you younger than ever...🔥🔥
Abhiman Fitness center, Pallebadda👌
Coach Asanka Wijewardhana
Whatsapp: 0710 886 519
https://youtube.com/
Asitha P Silva

03/08/2023

❤️ Happy client ❤️
🔥🔥Your body shape make you younger than ever...🔥🔥
Abhiman Fitness center, Pallebadda👌
Coach Asanka Wijewardhana
Whatsapp: 0710 886 519
https://youtube.com/
Sahan Randeep

31/07/2023



💚

Lasantha Wijewardhana⚡️
Asanka Wijewardhana⚡️

08/07/2023

ගොඩ දෙනෙක් මෙහෙම වෙන්න හේතුව හොයලා තිබ්බා මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි 'සින්තෝල් ඉන්ජෙක්ෂන්' එක සින්තෝල් ද්‍රාවණය සහා ඇල්කෝහොල් වැනි ද්‍රාවණ ඇතුළත් කරලා හදන මෙම ඉන්ජෙක්ෂන් එක ගැහුවම අදාල පේශිය එක සයිස් වීමක් නෙවේ වෙන්නෙ අදාල පේශිය එකේ පරිමාව වැඩ් වීමක් සිදුවන්නෙ,මෙම ඉන්ජෙක්ෂන් එකට ස්නායු ආබාධ වගේ සන්කූලතා එන්න පුලුවන්, ඒ නිසා මේ වගේ දේවල් වලට යොමු නොවෙන්න.
Abhiman fitness center pallebadde

08/07/2023

ප්‍රතික්ෂේප වීම හොදම Motivation එක කරගන්න💪

07/07/2023

අද දවස හරි නෑ 🌝🌝

06/07/2023

18/12/2022

කාන්තා පිරිමි නව සාමාජිකයන් බඳවා ගැනේ 💪
පැමිණෙන්න අභිමාන් ෆිට්නස් සෙන්ටර් #පල්ලේබැද්ද


Whatsapp or call
071-0886519
077-967 1758
070-4960389





#පල්ලේබැද්ද #මහත්වෙන්න

12/12/2022

ගොඩකවෙල පොලිස් නිලදාරීන් හට පුහුණු වීම් ලබාදෙන අවස්ථාව
ඔබද පැමිනෙන්න ඔබේ ආයතනයේ කාර්ය මණ්ඩලය සමග අප අයාතනය වෙත ව්ශේෂ සහන ගෙවීමක් යටතේ බදවාගනු ලැබේ. අභිමාන් ෆිට්නස් සෙන්ටර් පල්ලේබැද්ද
0710886519

ිසිසුව
ිස්සුව


20/11/2022

ිසිසුව

08/11/2022

#ලේ දන් දීමේ කඳවුර හෙට උදේ 9 සිට ප.ව. 3 දක්වා අභිමාන් ෆිට්නස් පල්ලේබැද්ද ආයතනයේදි පැවැත්වේ
ඔබත් පැමිණ සහයෝගය දක්වන්න ❤️

#පල්ලෙබැද්ද #ලේ #ජිම්

08/11/2022

#ලේ දන් දීමේ කඳවුර හෙට උදේ 9 ට

#පල්ලෙබැද්ද #ලේ #ජිම්

04/11/2022

#ලේ දන්දීමේ කඳවුර අභිමාන් ෆිට්නස් සෙන්ටර් පල්ලේබැද්ද ආයතනය තුල
2022-11-9 දින
උදෑසන 9 සිට සවස 3 දක්ව පැවැත්වේ

#ජිම් #පල්ලෙබැද්ද

02/11/2022

💪💚


#ජිම්

31/10/2022

😾😾😾

23/10/2022

😁😁😁

Photos from Abhiman fitness center pallebadde's post 10/10/2022

Abhiman fitness center pallebadda

18/09/2022

එහෙම කරන්න එපා යකු ❤️

11/09/2022

😀

Photos from Abhiman fitness center pallebadde's post 10/09/2022

විවිධ කෑම වර්ග දිරවන්න යන කාලයන්

07/09/2022

😀😀😀

Photos from Abhiman fitness center pallebadde's post 31/08/2022

ක්‍රීඩා කරන විට technique එක සහා වැඩකරන මාංශපේශීය දැන සිටීම අනිවාර්යයෙන් වැදගත්.රතු පාටින් පෙන්නලා තියෙන්නේ වදින ප්‍රදාන මස්ල් එක. අනිත් පාටින් පෙන්නලා තියෙන්නෙ ප්‍රදාන මසල් එක වැඩ කරන්න උපකාරී වන අනෙකුත් මාංශපේශී. ව්‍යායාම කරද්දී ඒ මාංශපේශී වලටත් යන්තම් දැනෙනවා.

Want your business to be the top-listed Gym/sports Facility?

Website