Weligatta Premier league

Weligatta Premier league Weligatta premier league 2026

29/07/2026

එයා ❤️😍

සුරිදුණී කතරගම 2026 🥰

14/07/2026

❤️❤️❤️🥰

30/06/2026

🥰🥰😍❤️

17/06/2026

Live නම් cs live තමා සුපිරියටම වැඩේ කරල දුන්නා..❤️❤️❤️

💥 WELIGATTA PREMIER LEAGUE 2026 💥 🎯අති සාර්ථකව අවසන් වූ Weligatta Premier League 2026 Day/Night තරගමාලාවේ සියලු දේ විනිව...
15/06/2026

💥 WELIGATTA PREMIER LEAGUE 2026 💥

🎯අති සාර්ථකව අවසන් වූ Weligatta Premier League 2026 Day/Night තරගමාලාවේ සියලු දේ විනිවිද භාවයකින් යුතුව කිසිදු ප්‍රශ්නයක් නොමැති සුපිරි මට්ටමේ තරග මාලාවක් වූ වග නොවනුමානයි..❤️
ඒ සදහා විශාල මුදලක් වැයකොට කණ්ඩායම් මිලදී ගත් සියලු කලමණාකාර වරුන්ට ස්තූතියි ප්‍රණාමය🙏❤️ පුදකරන අතර කණ්ඩායම් නායකයින්ට සහ සියලු ක්‍රීඩකයින්ට ස්තූතියි🙏❤️ සියලු අනුග්‍රහයක භවතුන්ට විශේෂ ස්තූතිය පුදකරන අතර තරග මාලාව සදහා සහය දැක්වූ සියලුම අයට සහ ප්‍රේක්ෂක පිරිසට ස්තූතියි🙏🙏❤️
සියලු දෙනාගෙන් වරදක් අඩුපාඩුවක් වුනානම් සමාවෙන්න 🤝👍❤️
🏏නැවත හමුවෙමු ❤️
ජය වේවා🙏

Weligatta Premier league 2026❤️💥
CHAMPION 👉Turusewana Tigers 🏆️ 50000 🎯
RUNNER- UP 👉Adalla United🏆️ 30000 🎯

Man of the Series 👇
🥇 Takshan Priyashanka Turusewana Tigers 🏏❤️
Best batsman 👇
🏅 Thusith Dilshan 🏏❤️ adalla united

Best bowler 👇
️🎖️️ Janakå Tharangå Jj Turusewana Tigers ❤👊

15/06/2026

Weligatta Sport Club Janakå Tharangå Jj හිරාන් සී. අබේගුණවර්ධන

Who will win the trophy this year?
09/06/2026

Who will win the trophy this year?

05/06/2026

Who are the winners?

කීර්තිපුර
රඹුක්වැව
තිස්සපුර
අදල්ල
බොරැලැස්ස
තුරුසෙවන

Address

Weligatta

Website

Alerts

Be the first to know and let us send you an email when Weligatta Premier league posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category