13/07/2024
සංඛ ස්ටුඩියෝ වෙතින් මෙන්න ඔබට ගෙනාපු සුපිරිම ඕවර් එකක් දැම්මා කතා කරන්න 50152330
We wouldn love to help
13/07/2024
සංඛ ස්ටුඩියෝ වෙතින් මෙන්න ඔබට ගෙනාපු සුපිරිම ඕවර් එකක් දැම්මා කතා කරන්න 50152330
12/06/2024
පොලිස්පති තුමනි මේ ගැන අවදානය හොමු කරන්න 👇👇👇👇👇👇👇
https://youtu.be/_W7WPdh04KM?si=8AMRwLh291EL5_uD
10/06/2024
දකුණේ ඉන්නේ ඉන්නේ සංවේදී මිනිසුන් ඔබගේ අදහස් කියන්න
10/06/2024
බෙන්තර පාලමට මෙහෙන් බලු පැටියෙක් වත් ගේන්න එපා කියලා අපි කවුරුත් අහලා තියෙනවා එහෙම කියන ඔබ දකුණේ මිනිසුන් ඇසුරු කරලා බලන්න ඔබගේ ජීවිතේම ලස්සන වෙනවා නොඅනුමානයි පණ උනත් දෙයි ඔබ වෙනුවෙන්
10/06/2024
මේ මගේ උතුම් දහමයි එය ජීවමානයි මගේ ආගමට කොච්චර ගෞරවය කරන තරමටම අපිත් ආගමටත් ගෞරවය කරනවා ජේසුගෙ ඉගැන්වීම එයයි
10/06/2024
ආදරේ කියන්නේ උල්පත් වගේ දීලා ඉවර කරන්න බැහැ දෙන්න දෙන්න ඒක ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් ඒක දන්නේ නැති අය දුක් විදිනවා ඒකට අපිට කරන්න දෙයක් නැහැ
10/06/2024
අපේ යාලු කමට අවුරුදු 20 වැඩියි අපි හැමෝම රටින් පිට ගිහිල්ලා හිටියේ දැන් අපි එකම රටේදි හමු උනා අපි දැක්කෙ අවුරුදු 15 විතර පස්සේ අපි එදා වගේමයි අදත්
09/06/2024
තාත්තලා පුතාලා යාලුවො වගේ ඉද්දි ඒක පට්ටම ගැම්මක් ඉතින් ❤️ 💪
09/06/2024
ඒ තමා අපේ සුන්දර මාතාව රැක ගන්න එක අපේ වගකීමක් ඉදිරි පරාම්පාරාවට දෙන්න
09/06/2024
ගිය සැප්තැම්බර් මාසයේ තමන්ගේ ආදරණිය බිරිද රිය අන තුරකින් මි ය යනවා.ඉතින් මේ කොල්ලගේ හෙවනැල්ල වෙලා ඉදලා තියෙන්නේ මේ කෙල්ල. ඉතින් අද එයාගේ ආදරණිය බිරිද බලාපොරොත්තු වෙච්ච තැනට මේ කොල්ලා ගිහින් තියෙනවා. 14 වන දකුණු ආසියානු කායවර්-ධන සහ ෆිසීක් ක්‍රීඩා තරඟයේදී Men's Sports Physique up to 175 cm අංශයේන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුනු විශ්ව තාරුක මහතා විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. එය ශ්‍රී ලංකාව විසින් මෙම තරඟාවලියේ දිනා ගත් ප්‍රථම පදක්කමයි.
සුබ පැතුම් ආදරණීය කොල්ලා 😍🙏🥺
Copied