Ceylon Offroaders UAE

Ceylon Offroaders UAE

Share

Off Roading Group in UAE from Sri Lankans

13/04/2026

කඳු අතරෙන් වතුර ගලාගෙන යන අමුතු විදිහ​. Ceylon Off Roaders Weekend Hike

Photos from Ceylon Offroaders UAE 's post 13/04/2026

කඳු දියඇලි පොකුණු ඇළදොල ගස්කොලන් වලින් වැසුන ක්‍ෂේම භූමිය
Ceylon Off Roaders Weekend Hike. Wadi Al Guna. Masai.

07/04/2026

Ceylon Off Roaders UAE Wadi Drive. වැස්සට පස්සෙ සක්‍රීය උන UAE වල තියන වතුර පාරවල්

21/03/2026

Ceylon Off Roaders Saturday Morning Desert Drive 🏜️
2026-03-21

21/03/2026

කාන්තාරෙට වැස්සක් වැටෙනව කියන්නෙ අමුතුම හැගීමක්

Photos from Ceylon Offroaders UAE 's post 17/03/2026

ඩුබායි කියන්නෙ අහස උසට ගොඩනැගිලි වලින් පිරුන නවීන නගරයක් විතරක්ම නෙවෙයි මෙහෙම සත්තු නිදහසේ ඉන්න පැතිත් තියනව​. Ceylon Off Roaders අපේ drive එකකදි දැකපු දෙයක්.

14/03/2026

Ceylon Off Roaders

Photos from Ceylon Offroaders UAE 's post 28/02/2026

Ceylon Off Roaders Friday afternoon desert drive🏜️🌄

Photos from Ceylon Offroaders UAE 's post 26/02/2026

මේ තමයි Rub Al Khali (Empty Quarter) කාන්තාරය. ලෝකයෙ තියන විශාලම අඛණ්ඩව විහිදුන කාන්තාරය. වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 650000 ක්. ලංකාව වගේ දස ගුණයක් විශාලයි. මේයින් වැඩිම කොටසක් අයිති වෙන්න සෞදි අරාබියට. එක්සත් අරාබි එමීර් රාජ්‍යට, ඕමානයට සහ යේමනයටත් යම් ප්‍රමාණයක් අයිතියි. මේ ප්‍රදේශය තෙල් සම්පතෙන් පොහොසත් හැබැයි තෙල් ලිං වල වැඩ කරන අය ඇරුනම​ කිසිම මිනිස් වාසයක් නැති තරම්.ජූනි ජූලි මාස වල උෂ්ණත්වය සෙල්සියස් 50ටත් වඩා වැඩි වෙනව. හැබැයි සීත කාලෙ යන්න පුලුවන්. මේ තියන්නෙ අපි Ceylon Off Roaders එක්සත් එමීර් රාජ්‍යට අයිති කොටසට ගිය වෙලාවක ගත්ත photo එකක්. කොච්චර රස්නෙ උනත් මේ කාන්තාරෙ ඇතුලෙත් ස්වභාවික ජලාශ තියනව. එහෙම ජලාශෙක photo එකකුත් මෙතන දාල තියනව. හැබැයි මේ ජලාශ වලට යන්න කාන්තාරෙ ඇතුලෙ කිලෝමීටර් 300ක් විතර යන්න ඕනි.

Photos from Ceylon Offroaders UAE 's post 26/02/2026

Ceylon Off Roaders අපේ සෙට් එක 💪🇱🇰

Want your business to be the top-listed Gym/sports Facility in Dubai?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Dubai