කඳු අතරෙන් වතුර ගලාගෙන යන අමුතු විදිහ. Ceylon Off Roaders Weekend Hike
Ceylon Offroaders UAE
Off Roading Group in UAE from Sri Lankans
13/04/2026
කඳු දියඇලි පොකුණු ඇළදොල ගස්කොලන් වලින් වැසුන ක්ෂේම භූමිය
Ceylon Off Roaders Weekend Hike. Wadi Al Guna. Masai.
Ceylon Off Roaders UAE Wadi Drive. වැස්සට පස්සෙ සක්රීය උන UAE වල තියන වතුර පාරවල්
Ceylon Off Roaders Saturday Morning Desert Drive 🏜️
2026-03-21
කාන්තාරෙට වැස්සක් වැටෙනව කියන්නෙ අමුතුම හැගීමක්
17/03/2026
ඩුබායි කියන්නෙ අහස උසට ගොඩනැගිලි වලින් පිරුන නවීන නගරයක් විතරක්ම නෙවෙයි මෙහෙම සත්තු නිදහසේ ඉන්න පැතිත් තියනව. Ceylon Off Roaders අපේ drive එකකදි දැකපු දෙයක්.
Ceylon Off Roaders
28/02/2026
Ceylon Off Roaders Friday afternoon desert drive🏜️🌄
26/02/2026
මේ තමයි Rub Al Khali (Empty Quarter) කාන්තාරය. ලෝකයෙ තියන විශාලම අඛණ්ඩව විහිදුන කාන්තාරය. වර්ග ප්රමාණය වර්ග කිලෝමීටර් 650000 ක්. ලංකාව වගේ දස ගුණයක් විශාලයි. මේයින් වැඩිම කොටසක් අයිති වෙන්න සෞදි අරාබියට. එක්සත් අරාබි එමීර් රාජ්යට, ඕමානයට සහ යේමනයටත් යම් ප්රමාණයක් අයිතියි. මේ ප්රදේශය තෙල් සම්පතෙන් පොහොසත් හැබැයි තෙල් ලිං වල වැඩ කරන අය ඇරුනම කිසිම මිනිස් වාසයක් නැති තරම්.ජූනි ජූලි මාස වල උෂ්ණත්වය සෙල්සියස් 50ටත් වඩා වැඩි වෙනව. හැබැයි සීත කාලෙ යන්න පුලුවන්. මේ තියන්නෙ අපි Ceylon Off Roaders එක්සත් එමීර් රාජ්යට අයිති කොටසට ගිය වෙලාවක ගත්ත photo එකක්. කොච්චර රස්නෙ උනත් මේ කාන්තාරෙ ඇතුලෙත් ස්වභාවික ජලාශ තියනව. එහෙම ජලාශෙක photo එකකුත් මෙතන දාල තියනව. හැබැයි මේ ජලාශ වලට යන්න කාන්තාරෙ ඇතුලෙ කිලෝමීටර් 300ක් විතර යන්න ඕනි.
26/02/2026
Ceylon Off Roaders අපේ සෙට් එක 💪🇱🇰
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Address
Dubai