23/09/2026
අප කණ්ඩායම ආරම්භයේ සිටම අප සමඟ රැඳී සිටිමින්, පන්දුවෙන් ද, පිත්තෙන් ද අසීමිත දක්ෂතා දක්වමින් අප කණ්ඩායමේ ජයග්‍රහණයන් වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරන අපගේ ආදරණීය Danushka ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා 🎂
පිටියේදී ඔබගේ දක්ෂතාවයන්ගෙන්ද, පිටියෙන් පිටත ඔබ ලබාදෙන සහයෝගයෙන්ද අප කණ්ඩායමට විශාල ශක්තියක් ලබාදෙන ඔබට, ඉදිරියටත් තවත් විශිෂ්ට ඉනිම් රැසක් සමඟින් අප කණ්ඩායම තවත් ජයග්‍රහණයන් කරා රැගෙන යාමට හැකි වේවා 🏏🔥🏆
ඔබගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සහ සිහින සැබෑ වේවා. නිරෝගී සුවය, සතුට, සාමය සහ සාර්ථකත්වය පිරි සුන්දර නව වසරක් වේවා.
ඔබට සුභ උපන්දිනයක් වේවා Danushka 🎂