01/09/2026
🔰SL Nahda Lions VS Singnore🔰
🛑ඩුබයි රාජ්‍යයට බලපෑ ඉතා රස්නේ අධික කාලගුණයත් සමඟ ක්‍රීඩාවෙන් ටික කාලයක් ඈත් වෙන්න උනත්...ඔන්න යාලුවනේ අපි ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරා...ඉතින් ඔන්න අපි පසුගිය ඉරිදා පැවතුන තරඟ 3කින් සමන්විත තරඟාවලිය 2-1 විදිහට ජයග්‍රහණය කරා...
📌SL Nahada Lions කණ්ඩායම වෙනුවෙන් විශේෂ දක්ශතා දැක්වූ ක්‍රීඩකයින්...
Rukshan Sooriyaarachchi
Methsiri Chaminda Bandara
Yöung Jeezÿ
Ishan Shalinda
🔔අපිව follow කරන් යන්න යාලුවනේ...
Followers Paradise ෆලෝවර්ස් පාරාදීසය