Sri Lanka 🇱🇰 vs Australian 🇦🇺
Roadsters Squad Srilanka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roadsters Squad Srilanka, Sports Club, Darwin.
අනේ අයේ ඔයා එක්ක කොහේ හරි යන්න තිබ්බනම් 🥹😞
අම්මගෙයි තාත්තගේ බාලම කොල්ලෝ සෙට් එක ගැම්මට ලයික් එකක් දාගෙන යන්න....
අත්දැකීමෙන් කියන්නේ බය නැතුව පහු කරපන්,පහු කරත් නවත්තන්න එපා උබට පුලුවන් උපරිමෙන්ම කරපන්.උබ හම්බකරන සල්ලී උබේ ආගම දහමට අනුව සාදාරනයිනම් වෙන එක එකෙක් කියන කතා වලට සැලෙන්න එපා.උබට මහන්සි වෙලා,වේලාව බලන්නේ නැතුව වැඩ කරපන් කරන්න බැරි දෙයක් නෑ.උන් කියන්න දන්නේ උන් උබට පෙන්නලා දුන්න දේ විතරයි.නමුත් ඒ දේ මහන්සි වෙලා කරගත්තේ උබ.
උබට උදව් කරපු උන්ව අමතක කරන්න එපා උන්ටත් සලකපන් අනිවාර්යයෙන්ම.නමුත් පස්සේ උන් උබට කියන්නේ " අපෝ අපි නිසා තමා උන් ඔතන ඉන්නේ කියලා"කමක් නෑ සෙලෙන්න එපා. ඇග ලොකු අලියගෙත් මොලේ පොඩි සහෝදරයා.
වරදින්නෑ සහෝදරයා දිනුම් කනුව ලග නෑ..දවසක එතනට යනවා ඉවසන් ඉන්න.🫡
බයික් තිබ්බ ඕන තැනක යාලුවෝ හිටියා..එච්චරයි...😉 @
ඒ වගේම ඊරිසියාකාරයෝ....උන්ගෙන් බෙර්‍රිලා ඉන්න....😉
Making CD200 toys🏍️ ゚viralシfypシ゚viralシal Roadsters Squad Srilanka
අලුත් සාමාජීකයා.....😍 ゚viralシfypシ゚viralシal Roadsters Squad Srilanka
යකඩ ගොඩයි.. රෝද දෙකයි..ආතල් ගොඩායී........ ゚viralシfypシ゚viralシal Roadsters Squad Srilanka
😊
11/09/2025
රතු නම්බර්..
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Darwin, NT