09/13/2026
SANKALANA IS READY FOR RIDEE CHALANA 2026! 🇱🇰✨
අපේ නර්තනය… අපේ රිද්මය… අපේ සංස්කෘතිය… ❤️🇱🇰
තමන්ගේ දක්ෂතාවය, energy එක සහ ලස්සන choreography එක්ක RIDEE CHALANA 2026 වේදිකාව වර්ණවත් කරන්න සූදානම්! 💃🔥
✨ SANKALANA එක්ක මේක performance එකක් විතරක් නෙවෙයි…
ශ්‍රී ලාංකේය නර්තනයේ සුන්දරත්වය Toronto වේදිකාවේ අත්විඳින්න ලැබෙන විශේෂ අවස්ථාවක්!
👉 https://eventsly.ca/tickets/ridee-chalana-2026-toronto/
🇱🇰 One Stage. Sri Lanka’s Favourite Stars. One Spectacular Night.
#රිදීචලන