02/04/2023
අද වීනස් තරාගවලිය වලියක් නිසා අතරමග නතර කරන්න සිදූ වුනා. නමුත් තරග කරපූ තරග අපී ජයග්‍රහණය කිරිමට සමත් උනා. හොර කරලා දිනන්න හදපූ මීරිගම කණ්ඩායමට අපගේ බලවත් කනගාටුව සහා නැවත වරක් තරග මිරීමට අප වීසින් අවස්තවක් ලබාදීමට කැමැති බව දන්වා සිටී. 🙂