20/04/2026
තවත් සාර්ථක තරගාවලියක නිමාව..🔥🫴
සෝමපුර විජය ක්‍රීඩා සමාජය 6 වෙනි වරට සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග මාලාවේ..,
ශූරතාවය - කින්නියා කන්ඩායම 🏏
(අනුග්‍රහය :Wijesiei Harvestor group ❤️)
අනුශූරතාවය - විජය ක්‍රීඩා සමාජය 🏏
(අනුග්‍රහය :MR Susantha niroshan ❤️)
දක්ෂතම පන්දු යවන්නා - Rajitha Piumal
තරගාවලියේ වීරයා - Danu Danu
දක්ෂතම පිතිකරු - Faheed
අවසන් තරගයේ වීරයා - Mafas..
16/04/2026
💥බක් මහේ වසන්තය අරන්' ඔයාලත් එන්න විජය ක්‍රීඩා පිටියට🫴
15/02/2026
දින දෙකක් පුරා පැවැති දෙහිවත්ත ලක්තරු ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරනු ලබන සත් සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ🏏✨..
🥇සමස්ත ශූරතාව Trinco goldan star s.c🏆🔥
🥈අනුශූරතාව Somapora Wijaya s.c🏆🔥
🫰හොදම පන්දු යවන්නා Kavindu Deshan
Another blast tournament and thank u laktharu sports club❤️🔥🫰
07/12/2025
Thanks to all who donated and supported the flood relief efforts. 💕 Your contributions are making a big difference to those affected. 🙌
Specialy PANADURA SUPER FASHION ❤️🔥🏏
and the coordinator *tha madumal perera .. For your generous support🤘
"We, as a sports club, would like to extend our heartfelt thanks to you...
🙏 "
23/10/2025
සෝමපුර ප්‍රදේශයට නෑකම් කියන ,ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා සිටින👩🎓....
වර්තමාන විජය ක්‍රීඩා සමාජයහී භාන්ඩාගාරික තනතුර දරමින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන🏏...
කන්ඩායමේ නිත්‍ය වේගපන්දු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙන Rajitha Piumal සහෝදරයා ඔබට සුබ විවාහ ජීවිතයක් වේවා ...😍❤️🖇️
19/10/2025
දෙදිනක් පුරා පැවත්වූ,අන්තර් මහජන ආරක්ෂක කමිටු අභියෝගතා සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ කන්ඩායම් 16ක් සමග උරෙන් උර ගැටී එහි සමස්ථ,
ශූරතාවය 🏆 - සෝමපුර විජය ක්‍රීඩා සමාජය මගින් දිනාගන්නා ලදී.❤️🔥💪
අනුශූරතාවය 🏆- සේරුනුවර ssc ක්‍රීඩා සමාජයට හිමි වේ.❤️🔥
තරගාවලියේ වීරයා🏏Tharusha Gimhana 💥
Great organization Serunuwara police station| And thanks all. See you agin in golden moment ❤
28/09/2025
මනාලන් ක්‍රීඩා සමාජය මගින් දින දෙකක් පුරා පැවත්වූ 8 සාමාජික සැහල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ🏏🏆 ,
අනුශූරතාවය - සෝමපුර විජය ක්‍රීඩා සමාජයට🏆❤️✨️
එහි ශූරතාවය - සාම්පූර් ක්‍රීඩා සමාජය🏆❤️✨️
Congratulations bois🥰❤️🏆
15/09/2025
S.A podimahathmaya memorial cricket tournament 2025🏏💥 🏆
💥Champion - Thabalagamuwa s.c🏆
💥Runners up- Rebel youth s.c🏆
💥Man of the match - Aslam
💥Man of the serious - Afrsaz
💥Best bowler - kosala
💥Best feelder - lakshan
💥Emerging player - Anuruddha
Thank you very much to everyone who participated & sponsors. See you again soon in a tournament.🤘
19/04/2025
සුබ අලුත් අවුරුද්දක් ගම්වාසි සියලු දෙනාට..🙏❤️
12/07/2024
End of another great tournament ❤️🔥🏏🫴
Thanks all sponsors and saporters...
See you soon another big premiere league 😌