SLC RISI BOY

SLC RISI BOY

Partager

⛔ ලොව වටා යාවත්කාලීන වනදෙස් විදෙස් ක්‍රිකට් පුවත් ඉක්මනින් දැන ගැනීමට අප පිටුව හා එක්වන්න.

07/11/2022

Hiru news 🥲

💥චාමික කරුනාරත්න ඔස්ට්‍රේලියාවෙ කැසිනෝ ශාලාවකදි පුද්ගලයෙකුට පහර දී ඇති අතර එය සමතයකට පත් කර ඇත්තෙ දසුන් ශානක සහ බානුක රාජපක්ශ විසිනි.😍😍

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

06/11/2022

🔰 දනිෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට

🔰 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

🔰 කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..

🔰 ඒ අනුව ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා..

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

03/11/2022

🔰 Mohammad Haris replace Fakhar Zaman in Pakistan's squad for T20 World Cup 2022.

ලෝක කුසලානයේ පාකිස්තාන කන්ඩායමේ ආබාධිත වූ සුපිරි ක්‍රීඩක ෆකර් සමන් වෙනුවට මොහොමඩ් හැරීස් සංචිතය💝

🔰 කෙසෙ වෙතත් පකිස්තාන කන්ඩායට අවසන් පූර්ව වටයට යන්න තියෙන අවස්තාම ඉතාමත් අඩුය

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

03/11/2022

As per sources (), star players Wanindu Hasaranga and David Miller have registered for PSL 8 draft 🔥

Excited to see them?

💥

🔰 වනිදු හසරංග හා ඩේවිඩ් මිලර් 8 කාන්ඩය කෙටුම්පත් සදහා ලියාදිංචි වී ඇත.

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

03/11/2022

💥

🔰 පන්ජාබ් කිංග්ස් IPL 2023 සඳහා ඔවුන්ගේ නායකයා ලෙස ශිකර් ධවාන් නිවේදනය කරයි.

🔰 භානුවත් ගත්තනම් හරි💝💝💝

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

RISI BOY මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

02/11/2022

Suryakumar Yadav - New no.1 T20I batter in the latest men's T20I rankings 🔥🔥

ICC T20 Batsman ranking:

1) Suryakumar Yadav - 863
2) Rizwan - 842
3) Conway - 792
4) Babar - 780
5) Markram - 767

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

02/11/2022

🚨 .!

💠Three Injury Concerns For Australia Of
Afghan Clash .! 😌💔🙆‍♂️

💥Aaron Finch
💥Marcus Stonis
💥Tim David

02/11/2022

🔰 India (Playing XI): KL Rahul, Rohit Sharma(c), Virat Kohli, Suryakumar Yadav, Hardik Pandya, Dinesh Karthik(w), Axar Patel, Ravichandran Ashwin, Bhuvneshwar Kumar, Mohammed Shami, Arshdeep Singh

🔰 Bangladesh (Playing XI): Najmul Hossain Shanto, Litton Das, Shakib Al Hasan(c), Afif Hossain, Yasir Ali, Mosaddek Hossain, Shoriful Islam, Nurul Hasan(w), Mustafizur Rahman, Hasan Mahmud, Taskin Ahmed

🔰 TOSS UPDATE: Bangladesh 🇧🇩 won the toss and decided to bowl first against 🇮🇳 in Adelaide.

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

01/11/2022

අද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයේ Group 1හි 3වන ස්ථානය දක්වා ඉදිරියට 🇱🇰

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

01/11/2022

⭕ තලෙයිබාන් කාරයන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක්.

🔰 ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිහින බොඳ කරමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණු වනිදු හසරංග ලකුණු 13 ට කඩුලු 3 ක් ලබා ගන්නවා

🔰 සුපිරි පිතිකරනයක යෙදුණු ධනංජය ද සිල්වා පන්දු ( 42 ) නොදැවී ලකුණු 66 ක්.

🔰 නියමයි කොල්ලනේ ඔය ගැම්මෙන්ම එංගලන්තයටත් ගහමු.

🔰 අපිට වාසනාව තිබ්බොත් finall යන්න හැකි වේවි.එහෙම වුනොත් ලොකු දෙයක් කරාවි අපේ කොල්ලන්ට පුලුවන් 💝💝

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

01/11/2022

🔰 පන්දුවාර 20 අවසානයි.

🔰 ලකුණු 144ක් කඩුලු අටයි . ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 145 ක ඉලක්කයක් .

🔰 සුපිරි පන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග

🔰 පන්දුවාර හතරට ලකුණු දහතුනක් පමණක් ලබා දී කඩුළු තුනක් ලබා ගත්තා.

🔰 ලේසියකට ගන්නත් බැහැ දැක්කනේ තනතිල්ල දගකැවුණු විදිහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්නන්ගෙන් බැලුවම ඉහලින් ඉන්නවා💖.

🔰 රශීඩ්කානයා ෆෝම් නොකර ගත්තනම් හරි💖

🔰 සැ.යු
අනිවා අපේ කොල්ලන්ට පුළුවන්❤️❤️❤️

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

SL CRICK CAFE 01/11/2022

🚨 අද තරගයේ දැන් තත්වය...

🔰 ඔන්න යාළුවනේ අවසන් පන්දුවාර 2 මේ දෙක අතේ තමයි තීරණය තියෙන්නේ.💝 විකට් එකක් එක්ක පන්දුවාර 2 නිලකුනු පන්දුවාර සමගින් හසුරව ගත්තොත් 140 ක ට අඩු ලකුණකින් නවත්තගන්න පුළුවන්

🔰 අපි බලමු💝💝

🔰 ඒ අනුව අද දින විස්සයි විස්සෙ ලෝක කුසලානයෙ මෙම තරගයේ තත්වය

Over - ( 18 )

Wicket - ( 132 )

Score - ( 132 )

C.R.R - ( 7.33 )

Target - ( NO )

මෙවැනි ක්‍රිකට් ලොව උනුසුම් පුවත් නිතරම දැන ගැනීමට අප ෆේස් බුක් පිටුව හා එක්වන්න.

SLC RISI BOY

SL CRICK CAFE WhatsApp Group Invite

Vous voulez que votre entreprise soit Gym la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Téléphone

Adresse

Democratic Republic Of The