Sihashakthi Sports Club Kudawewa

Sihashakthi Sports Club Kudawewa

Partager

සිහශක්ති ක්‍රීඩා සමාජය කුඩාවැව

31/05/2026

කුඩාවැව බෞද්ධ කණිෂ්ඨ විදුහලේ නව බුදු මැදුර විවෘත කිරීම..🙏🙏🙏

විශේෂ ස්තූතිය
විහාරාධිකාරි මන්දාරම් නුවර ධම්මානන්ද හිමි,
උමාලි ඒකනායක මහත්මිය,
අයේස්මා රොද්‍රෙගො මෙනෙවිය,
මනෝජ් වසන්ත මහතා,
රංග වාස් මහතා,
කුමාර මහතා
සංජීව හපුආරච්චි මහතා,
උජිත් මහතා (මොන්ඩි ෆැෂන්)
ධනුෂ්ක ගයාන් මහතා,
ඉන්දුශාන් අචලින්ද මහතා,
පතිරත්න මහතා,
රුවන් රොද්‍රෙගො මහතා,
රනිල් රොද්‍රෙගො මහතා,
ඩිලාන් දුශ්මන්ත මහතා (මල්ලිකා හාඩ්වෙයාර් තොඩුවාව)
ලලිත් නිරෝෂන් මහතා (ලයනල් හාඩ්වෙයාර් මාරවිල)

ප්‍රවාහන පහසුකම් ලබා දුන්..
උදය චමින්ද මහතා,
B.M ඩයන් මහතා,
රංජිත් කුමාර මහතා..

ඉදිකිරීම් අංශයේ දායකත්වය ලබා දුන්..
චමීර හංසක මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලයට,
ඉන්දික නුවන් මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලයට,
ප්‍රගීත් නිශාන්ත මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලයට,
අසංග ප්‍රභාත් මහතා..

ආදි ශිෂ්‍ය සංගමයේ සියලුම සාමාජිකයින්ට ,
සිහශක්ති ක්‍රීඩා සමාජයේ සියලුම සාමාජිකයින්ට,
තරුණ බෞද්ධ සමිතියේ සියලුම සාමාජිකයින්ට,

21/05/2026

සිහශක්ති සූර්ය මංගල්‍යය 2027
With
YAKA CREW
❤️

31/12/2025

~Happy New Year..2026~

30/12/2025

කුඩාවැව පාසලේ නිමවෙන බුදු මැදුර..🙏

27/12/2025

නත්තල් සීයා වැඩසටන සාර්ථක කර ගැනීම සදහා දායකත්වය ලබා දුන්
ලක්ශි ඒකනායක, සුරංග නුවන්,
රනිල් රොද්‍රිගු, රොෂාන් ඉන්දික මහත්ම මහාත්මීන් ඇතුළු නන් අයුරින් උදව් කල ඔබ සැමට සිහශක්ති අපගේ ප්‍රණාමය..!

25/12/2025

~Santa 🎅 on his way…~

Photos from Sihashakthi Sports Club Kudawewa 's post 25/12/2025

සිහශක්ති නත්තල් සීයා...🌲♥️...සුභ නත්තලක් වේවා..!!

25/12/2025
22/12/2025

Be Ready Santa 🎅 is Ready..

Vous voulez que votre entreprise soit Gym la plus cotée à Democratic Republic of the ?

Cliquez ici pour réclamer votre Listage Commercial.

Type

Site Web

Adresse


Kudawewa
Democratic Republic Of The