03/10/2024
අපි මුනගැසී සතුට බෙදාගත්තෙමු අනිත් දරුවන්ද හැකිනම් එන්න....
නාවද අමනාප නැත මට දිය හැකි හොදම ත්‍යාගය ඔබ මට දී අවසන්........
(පහත දැක් වෙන්නේ මෙතෙක් මාව බලන්න ආපු දරුවො ටික විතරයි තව ඉන්නව ඈ......)
චමිදු ප්‍රසාද්- A
සනුති තීක්ශනා- A
කුශාන් උදාර-A
සමාදි උත්පලා- A
සදෙව් නෙත්මින-A
නෙත්මින ගිම්හාන-A
ශශිත් පවන්සර-A
තුසිත් පුන්සර -A