ARA UK

Call Directions Website Contact the business

ARA UK ARA UK is one of the most popular Sports & Entertaining page, which is highly engage world Sports and the Live events.
(22)

We empowered from Sri Lanka as Cricket page for Sri Lankan Cricket fans all over the world

🏏පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
04/10/2026

🏏පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

🏏කලකට පසු අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංවිතයට කැඳවයිශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තු...
04/10/2026

🏏කලකට පසු අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංවිතයට කැඳවයි

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා

🏏ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි
04/10/2026

🏏ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

🏏ගේල්ගේ වාර්තාව බිඳ දැමූ දකුණු අප්‍රිකාවේ ලුහාන්-ඩ්‍රේ ප්‍රෙටෝරියස්T20 ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමකදී ක්‍රීඩකයෙකු රැස් කළ...
03/10/2026

🏏ගේල්ගේ වාර්තාව බිඳ දැමූ දකුණු අප්‍රිකාවේ ලුහාන්-ඩ්‍රේ ප්‍රෙටෝරියස්

T20 ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමකදී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට දකුණු අප්‍රිකාවේ යොවුන් පිතිකරු ලුහාන්-ඩ්‍රේ ප්‍රෙටෝරියස් සමත් ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ CSA T20 Challenge තරගාවලියේදී Titans කණ්ඩායම නියෝජනය කරමින් Knights කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ප්‍රෙටෝරියස් පන්දු 79කදී නොදැවී අධිවේගී ලකුණු 188ක් රැස් කළා.

මෙම විශිෂ්ට ඉනිමත් සමගින්, T20 ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමකදී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට 20 හැවිරිදි ප්‍රෙටෝරියස් සමත්ව තිබෙනවා

ඒ අනුව, මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ ක්‍රිස් ගේල් නොදැවී රැස් කළ ලකුණු 175ක ඉනිම අභිබවා යාමට ප්‍රෙටෝරියස් සමත් වීම විශේෂත්වයක්.

ගේල් 2013 IPL තරගාවලියේදී Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් Pune Warriors කණ්ඩායමට එරෙහිව පන්දු 66කදී නොදැවී ලකුණු 175ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

🏏පාකිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය  නම් කර තිබෙනවා.කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය...
03/10/2026

🏏පාකිස්තාන සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ඒම සංචිතයට ක්‍රීඩකයන් 14ක් ඇතුළත්.

🏏දිවා ටෙස්ට් තරගවලටත් රෝස පන්දුව භාවිතයට අනුමැතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා කොන්දේසි කිහිපයක් සංශෝධනය කරමින්...
02/10/2026

🏏දිවා ටෙස්ට් තරගවලටත් රෝස පන්දුව භාවිතයට අනුමැතිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා කොන්දේසි කිහිපයක් සංශෝධනය කරමින් අයහපත් ආලෝක තත්ත්ව හේතුවෙන් තරග කාලය අහිමිවීම අවම කිරීම සඳහා, කණ්ඩායම් දෙකේම එකඟතාව මත දිවා කාලයේ පැවැත්වෙන ටෙස්ට් තරගවලදී ද රෝස පැහැති පන්දුව භාවිත කිරීමට අනුමැතිය දී තිබෙනවා.

රෝස පන්දුව භාවිත කිරීම සම්බන්ධයෙන් තීරණය තරගය ආරම්භ කිරීමට පෙර ගත යුතු අතර, එම තීරණය තරගය පුරාවටම ක්‍රියාත්මක විය යුතුයි

තරගය ආරම්භ වූ පසු එම තීරණය වෙනස් කළ නොහැකි බවයි ICC පවසන්නේ.

එමෙන්ම තරගය අතරතුර රතු පන්දුවෙන් රෝස පන්දුවට මාරුවීමද සිදුකළ නොහැක.

මෙය ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ වන සියලුම ජාත්‍යන්තර තරගාවලි සඳහා ඒවා බලාත්මක බව ICCය පවසනවා.

🏏ශ්‍රී ලංකාව මෙවර 2027 එක්දින ලෝක කුසලානයේ B කාණ්ඩයටශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ Group B කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිතයි....
02/10/2026

🏏ශ්‍රී ලංකාව මෙවර 2027 එක්දින ලෝක කුසලානයේ B කාණ්ඩයට

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ Group B කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමග එම කාණ්ඩයේ සිටින්නේ නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ Qualifier B කණ්ඩායමයි.

ශ්‍රී ලංකාවේ Group Stage ආරම්භක තරගය ඔක්තෝබර් 10 වැනිදා Windhoekහිදී Qualifier B කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

ඔක්තෝබර් 13 වැනිදා එංගලන්තයට එරෙහිව Windhoekහිදීත්, ඔක්තෝබර් 16 වැනිදා බංග්ලාදේශයට එරෙහිව Durbanහිදීත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතයි.

🏆2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරය...
02/10/2026

🏆2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය 2027 ඔක්තෝබර් 2 වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය නොවැම්බර් 21 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නොවැම්බර් 22 වෙන්කර ඇති අතර, අවශ්‍ය වුවහොත් එය අතිරේක දිනයක් ලෙස භාවිත කිරීමට නියමිතයි.

2003 එක්දින ලෝක කුසලානයෙත් අවසන් සටන පැවැත්වීමෙන් පසු ජොහැනස්බර්ග්හී එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයක් පවත්වන දෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

🏏ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ස...
01/10/2026

🏏ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

01/10/2026

"දැන් මම පොඩි විවේකයක් ගන්නවා" - රුමේෂ් තරංග

Address

Little Road
London
UB33BT

Alerts

Be the first to know and let us send you an email when ARA UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ARA UK:

Shortcuts

Share

Category