නූපා Dance studio
Beyond motion
11/12/2025
Looking back at these loving captures from Sri Lankan Day, our hearts are full❤️
The event brought our community closer, reminding us of the importance of unity, culture, and shared joy. Milton Keynes witnessed a day filled with blessings, laughter, dedication, and unforgettable memories🙏🏼
Thank you to everyone who made this celebration truly successful and deeply meaningful🥰❤️
නූපා DANCERS 🙏🏼💐❤️
Hirushi Perera Kavya Salgado Silvia Wasala you guys nailed it🥰❤️🙏🏼
Thank you for this loving captures TeddyWills Photography ❤️💐
15/10/2025
Lovely moment ❤️
Greatest opportunity 🙏🏼
Talented DANCERS💐
Proud moment in SRI LANKAN DANCE🥰
Thnks Active-chil-Art 🧡
Join the Nuupa Dance Family and experience the joy of dance under the guidance of an experienced and highly qualified instructor. Our classes are conducted by a
𝐅𝐢𝐫𝐬𝐭-𝐂𝐥𝐚𝐬𝐬 𝐇𝐨𝐧𝐨𝐮𝐫𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞 𝐡𝐨𝐥𝐝𝐞𝐫 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐕𝐢𝐬𝐮𝐚𝐥 𝐚𝐧𝐝 𝐏𝐞𝐫𝐟𝐨𝐫𝐦𝐢𝐧𝐠 𝐀𝐫𝐭𝐬,
who also holds the prestigious
𝑵𝒓𝒖𝒕𝒉𝒚𝒂 𝑽𝒊𝒔𝒉𝒂𝒓𝒂𝒅 𝒒𝒖𝒂𝒍𝒊𝒇𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏 𝒊𝒏 𝑩𝒉𝒂𝒓𝒂𝒕𝒉𝒂 𝑵𝒂𝒕𝒚𝒂𝒎.
At Nuupa, we offer a rich and diverse dance experience, covering:
𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝘁𝗿𝗮𝗱𝗶𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗱𝗮𝗻𝗰𝗲 𝘀𝘁𝘆𝗹𝗲𝘀
• 𝗕𝗵𝗮𝗿𝗮𝘁𝗵𝗮 𝗡𝗮𝘁𝘆𝗮𝗺
• 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝘃𝗲 𝗱𝗮𝗻𝗰𝗲
• 𝗪𝗲𝘀𝘁𝗲𝗿𝗻 𝗱𝗮𝗻𝗰𝗲 𝘁𝗲𝗰𝗵𝗻𝗶𝗾𝘂𝗲𝘀
We provide comprehensive training from A to Z, ensuring that even complete beginners can learn and progress with confidence.
Our dancers also have opportunities to
𝗽𝗲𝗿𝗳𝗼𝗿𝗺 𝗮𝘁 𝘃𝗮𝗿𝗶𝗼𝘂𝘀 𝗲𝘃𝗲𝗻𝘁𝘀 𝗮𝗻𝗱 𝘀𝗵𝗼𝘄𝘀,
showcasing their talents in many creative ways according to different requirements.
𝗖𝗼𝗺𝗲 𝗮𝗻𝗱 𝗯𝗲 𝗮 𝗽𝗮𝗿𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗡𝘂𝘂𝗽𝗮 𝗗𝗮𝗻𝗰𝗲 𝗙𝗮𝗺𝗶𝗹𝘆 — 𝗳𝗲𝗲𝗹 𝘁𝗵𝗲 𝗿𝗵𝘆𝘁𝗵𝗺, 𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀 𝘆𝗼𝘂𝗿 𝗽𝗮𝘀𝘀𝗶𝗼𝗻, 𝗮𝗻𝗱 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 𝘁𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗱𝗮𝗻𝗰𝗲 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗲𝘃𝗲𝗿🙏🏼💐
Teaching is beautiful, but dancing for myself hits different. 💫
10/10/2025
බස් එකක යන්නවත් සල්ලි නැති කාලේ 😶
පොඩි බයිසිකලේක තියාගෙන පැය ගානක් පාගලා 🥹
අවුරුදු 3න් නැටුම් පන්තියකට එක්ක ගිහින් ☺️
අපි හැමෝගෙම නැටුම් ඇඳුම් මහලා දීලා🫶🏻
මට මගේ ජීවිතේ හොයලා දීපු🙄
මගේ රත්තරන් අම්මට🙏🏼
සංසාරේ පුරාවට ණය ගැතී මං😔
දහස් වතාවක් ස්තූතියි 🙏🏼
ජීවිතේ ලබපු ලොකුම දායාදය🙏🏼💐
හැම මොහොතකම අසීමිත කැපකිරීම් තුලින් අමාරුවෙන් ලබා ගත් උතුම් වත්කම🥹
මැරෙන තුරාවට අත් නොහරිමි🙏🏼
තදින් වැරෙන් වැළඳගමි🥰❤️
THE HARVEST FESTIVAL IN CROYDON 2025
Active-chil-Art
Thank you so much for this amazing platform that you have open for us🙏🏼❤️💐
මහාසම්මත බිසවගේ දොළදුක් නිවාරණය වෙනුවෙන් සිදුකරනු ලැබූ අංගයංගෙන් එක් අංගයක් වන නාග රාක්ශ ගුරුළු රාක්ශ හා ප්‍රතිවාදි කෝළම් නැටුමට යොදාගනී.
නයිපෙන හතකින් මෙම වෙස් මුහුණ සමන්විතය.රක්ෂා වෙස් මුහුණක් යනු ශ්‍රී ලාංකිකයන් උත්සව සහ සංස්කෘතික නැටුම් වලදී බහුලව භාවිතා කරන වෙස් මුහුණකි.
රක්ෂා යන්නෙහි තේරුම “භූතයා” වන අතර එයින් අදහස් වන්නේ එය නපුර වළක්වා ගැනීමක් ය. ඒවා විචිත්‍රවත් වර්ණවලින් වර්ණාලේප කර ඇති අතර, නෙරා ඇති දෑස් සහ ඉදිරියට නෙරා ඇති දිව ඇති අතර ඒවා විවිධ වර්ගයේ යක්ෂයන් නිරූපණය කරයි. රක්ෂා වෙස් මුහුණු යනු කෝලමෘතියේ අවසාන අංගය වන අතර, ඒවා මීට පෙර ශ්‍රී ලංකාව පාලනය කළ සහ විවිධ ආකාර 24ක් උපකල්පනය කළ හැකි ජාතියක් වන රාක්ෂස් හට උපහාරයකි. නමුත් මෙම ආකාරවලින් කිහිපයක් පමණක් සිදු කරනු ලැබේ, ඒවායින් සමහරක් වන්නේ නාග රක්ෂා (නාග වෙස් මුහුණ), ගුරුලු රක්ෂා (කුරුළු වෙස් මුහුණ), මරු රක්ෂා (මරණයේ යක්ෂයාගේ වෙස් මුහුණ) සහ පූර්ණක රාක්ෂය.
නාග රාක්ශ මුහුණ ඇසුරින් අප ඉදිරිපත් කල නව නිර්මාණ නර්තනාංගයක් HARVEST FESTIVAL CROYDON UK 🇬🇧 හිදී ශ්‍රී ලාංකික පහතරට නර්තන සම්ප්‍රදාය පිළිඹිබු කිරීමේ අභිප්‍රායෙන් ඉදිරිපත් කෙරිනි.
(දුටත් වරදක් සමාවන්🙏🏼)
Active-chil-Art thank you so much for this amazing opportunity 🤩❤️🫶🏻
06/10/2025
මා උතුම් ශිල්ප දායාද ලත් ගරු ආදරණීය ගුරු මව්නි පියාණනි
එකත් පසව වඳිමි 🙏🏼🙏🏼
සියළුම ගුරු ඇදුරන් හට සුභ ලෝක ගුරු දිනයක් පතමි❤️
දීර්ඝායූ පිරිනමමි🙏🏼🙏🏼