Whats going on ?
MI or RR
RR select the Play off ??
https://www.facebook.com/share/v/1AtQops7H7/?mibextid=wwXIfr
SL Cric News
“Sri Lanka plays with heart 💙”.
23/05/2026
❌❌පැතුමයි ස්ටාක් නිසයි මුල ඉදන්ම ආසවෙන් ඉදපු ටීම් එක
නිල වශයෙන් 2026 IPL තරගයෙන් ඉවත් විය
Officially Eleminated❌
23/05/2026
🔴 LPL ආරංචි මාර්ග අනුව මෙවර LPL තරගාවලිය සඳහා ලියාපදිංචි වූ පාකිස්තාන ප්‍රභල ක්‍රිකට් තරු...😍💪
අපි බලන් ඉමු ඇත්තටම මෙයලා එයිද කියලා
23/05/2026
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) නිලධාරීන්ගේ සාකච්ඡාවලට බඳුන් වූ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර ඇති තොරතුරු පහත පරිදි වේ.
එකම ටෙස්ට් තරගයක් තුළදී රතු පන්දුව මෙන්ම රෝස පන්දුව ද භාවිත කිරිමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත. එමෙන්ම එක්දින තරගවල විවේකය (Drinks break) අතරතුර ප්‍රධාන පුහුණුකරුට ක්‍රීඩා පිටියට ඇතුළු වීමට අවසර දීම කෙරෙහි ද ICC යේ අවධානය යොමුව තිබේ.
මීට අමතරව, විස්සයි20 තරගවල ඉනිමක කාලය විනාඩි 15කින් අඩු කිරීමටත්, පන්දු යවන්නන්ගේ නිීතිවිරෝධී පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කිරීම සඳහා පිටියේ විනිසුරුවන්ට ‘හෝක්-අයි’ (Hawkeye) දත්ත පරිශීලනය කිරීමේ අවස්ථාව ලබා දීමටත් මෙහිදී සැලසුම් කර ඇත.
මූලාශ්‍රය: Cricbuzz
The Cricket Zone
https://www.facebook.com/share/v/1BLJV9d5GG/?mibextid=wwXIfr
Follow page
Watch live match
https://www.facebook.com/share/v/1BLJV9d5GG/?mibextid=wwXIfr
゚viralシfypシ゚ ゚viralシ
Eshan malinga අපේ එකා 💪❤️❤️ ゚viralシfypシ゚ ゚viralシ
17/05/2026
Officially Qualified 💪❤️
゚viralシ ゚viralシfypシ゚
17/05/2026
දිවයිනට පැමිණ සිටින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් ජනපති හමුවෙයි.
゚viralシfypシ゚ ゚viralシ
17/05/2026
Chance of Qualifications
゚viralシ ゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚
14/05/2026
Who ?
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Delhi