IBD Karate Club Catania

IBD Karate Club Catania

Condividi

International Budo Daigaku Italy Branch

01/06/2026

Prima dell’alba, stessa passione. Kobudo. 🥋🔥

🥋🔥🌅

25/05/2026

💃🕺Corso di Danza freestyle offerto dalla ASD IBD Scuola Di Karate - Non ci sono limiti di età.

☎️Iscriviti oggi stesso!

348 23753576(Susmitha)

327 5936654 (Shan)

💃🕺ASD IBD පාසල විසින් හදුන්වාදෙනු ලබන නිදහස් නර්තන පුහුණුවීම් - වයස් සීමාවන් නොමැත.

☎️අදම ලියාපදිංචි වන්න!

348 23753576 (සුස්මිතා)

327 5936654 (ශාන්)

29/04/2026

Episode 3️⃣3️⃣

"Momenti salienti della scorsa settimana in dojo. Passione, disciplina e duro lavoro! 🇮🇹🥋"



14/04/2026

ලැබුවා වූ නව වසරේ ඔබ සැමගේ අධිෂ්ඨානයන් මල්ඵල ගැන්වෙන, ජයග්‍රාහී සුබ නව වසරක් වේවා! 🌞

05/04/2026

🔥ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා සවසකම සුවපත් සහ සුරක්ෂිත ජීවිතයකට අලුත් ආරම්භයක්! 🥋✨

ඔබ මැදිවියේ හෝ ජ්‍යෙෂ්ඨ වයසේ පසුවන අයෙක්ද?

ශාරීරික නිරෝගීභාවය සහ ආත්මාරක්ෂාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබටම වෙන්වූ විශේෂ ශාරීරික පුහුණුව සහ ආත්ම ආරක්ෂාව පිළිබද පුහුණු වැඩසටහන දැන් ආරම්භ වේ.

🔊අපගේ වැඩසටහනේ විශේෂතා:

🍳නොමිලේ ආහාර සැලසුම් (Diet Plans)!

✅ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වන්නෙමු. එබැවින් මෙම පුහුණු පාඨමාලාවට සම්බන්ධ වන ඔබ වෙනුවෙන්:

• 🍎 දියවැඩියාව (Diabetes)
• 💓 කොලෙස්ටරෝල් (Cholesterol)
• 🦴 ආතරයිටිස් (Arthritis)

වැනි රෝගී තත්ත්වයන් පාලනය කරමින් නිරෝගීව සිටීමට අවශ්‍ය විශේෂ ආහාර සැලසුම් (Diet Plans) නොමිලේ ලබා දෙනු ලැබේ.

• ✅ මැදිවියේ අයට ගැලපෙන විශේෂ පුහුණු ක්‍රමවේද.
• ✅ සරල සහ ප්‍රායෝගික ආත්මාරක්ෂක උපක්‍රම.
• ✅ ආරක්ෂිත සහ සුහදශීලී වටපිටාවක්.

වැඩසටහන් විස්තර:
• 📅 ආරම්භය: අප්‍රේල් 11 වන සෙනසුරාදා සිට.
• 🕔 වේලාව: සවස 5:00 සිට 6:30 දක්වා.
• 📍 ස්ථානය: Via Regina Bianca 132
• 🎓 උපදේශක: Sensei Shenin
Bhash*th (Black Belt 3rd Dan - ISKF, IBD).

💪ශරීරයේ නම්‍යශීලී බව වැඩි කරගන්න, මානසික ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න සහ විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න, අදම අප හා එක්වන්න!
ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 3240899737

https://maps.app.goo.gl/bBapzL2mjGSbQCyx7?g_st=ic

IBD Karate Club Catania International Budo Daigaku Italy Branch

01/04/2026

✨ Corso speciale di formazione per principianti ogni sabato!

🇮🇹 Ora tuo figlio ha l'opportunità di diventare un membro disciplinato e rispettato della scuola IBD Karate di Catania, Italia.

🥋 Obiettivi dell'apprendimento del Karate:

• ✅ Difesa Personale (Self-Defense)
• ✅ Forma Fisica (Physical Fitness)
• ✅ Disciplina Mentale e Concentrazione (Mental Discipline & Focus)
• ✅ Rispetto e Valori (Respect and Values)
• ✅ Sviluppo della Fiducia in se stessi (Building Self-Confidence)

🏅 Impara l'arte del Karate correttamente sotto la guida di istruttori qualificati.

☎️ Contattaci: 3240899737

🏁 Inizio: Sabato 4 aprile
⏰ Orario: 19:00 - 20:30
📍 Luogo: Via Regina Bianca 132

✨ Puoi raggiungere facilmente la nostra scuola utilizzando i mezzi pubblici.

Vuoi che la tua azienda sia il Palestra più quotato a Catania?

Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Ubicazione

Telefono

Sito Web

Indirizzo


Catania

Orario di apertura

Lunedì 19:00 - 20:30