Super Friends Milano
SF-MILANO
10/08/2026
SF ❤️
03/08/2026
SOUTHERN RANGERS TROPHY 2026 කණ්ඩායම් 31ක් සහභාගීත්වයෙන් පැවැත්වු සය සමාජික ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය SF MILANO
# ශූරතාවය = MONZA VRCC🥇
# අනු ශූරතාවය = SF MILAN 🥈
# තරගාවලියේ වීරයා = ශෙශාන් ( MONZA VRCC )
# හොදම පන්දු යවන්නා = යොහාන් ( SF MILAN )
# හොදම පිතිකරු = සමීර (MONZA VRCC )
# අවසාන තරගයේ වීරයා = මාරියෝ ( MONZA VRCC )
27/07/2026
Another Championship
5th Champion
3 Runners Up
Point- 80
No 01 Lombardia
SCORPIONS TROPHY 2026 කණ්ඩායම් 32ක් සහභාගීත්වයෙන් පැවැත්වු සය සමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය SF MILANO
# ශූරතාවය = SF MILAN 🥇
# අනු ශූරතාවය = MONZA VRCC 🥈
# තරගාවලියේ වීරයා = අසංක ( SF MILAN )
# හොදම පන්දු යවන්නා = යොහාන් ( SF MILAN )
# හොදම පිතිකරු = එරංග (MONZA VRCC )
# අවසාන තරගයේ වීරයා = අසංක ( SF MILAN )
16/07/2026
No 01 Lombardia Point System
SF Milano❤️🔥
Another Championship
4th Champion
3 Runners Up
Point- 66
No 01 Lombardia
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Ubicazione
Digitare
Telefono
Sito Web
Indirizzo
Via Ruvenzori
Milan
20162