01/05/2024
NEGOMBO BOYS NEW JERSEY 🏏💥
Sponsored By: Chalana Rajapaksha
NEGOMBO BOYS MILANO Cricket team Welcome to the negombo boys cricket team Fan page
01/05/2024
NEGOMBO BOYS NEW JERSEY 🏏💥
Sponsored By: Chalana Rajapaksha
20/10/2021
06/07/2021
Negombo boys ❤️❤️
18/05/2021
මිලානෝ ප්‍රථම සය සාමාජික ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 28 සහභාගිත්වයෙන් 16/05/2021 NEGOMBO BOYS තරගාවලිය..... 🏏🏏🏏🏏🏏⚾️⚾️⚾️⚾️⚾️🏆🏆🏆🏆🏆
🏆Champions - Katuneriya c.c
🏆Ranner-up -Serendib Modena
🏆🏏Man of The Matche -Tiron
🏆🏏Man Of The Series - Tiron
Negombo boys තරගාවලියට සහබාගි වුනා සියලු කණ්ඩායම් සහා සහාය දැක්කු සියලුම දෙනාටත් අපගේ් ස්තුතිය පුද කරමුNegombo Boys සියලු දෙනා දෙනා විසින් All Blacks කීඩා සමාජයට අපගේ අවංක ස්තුතිය පුද කරමු හොඳ මනුෂ්‍යන් අතරින් හොඳ මනුෂ්‍යන් කොටසක් All Blacks ස්තුති
05/05/2021
Negombo boys cricket tournament 16/05/2021 milano
Negombo Boys නවක ක්‍රිඩක වයස අවුරුදු 16 වන
දිලුශ ප්‍රනාන්ඩො විසින් පන්දු වාර 5 කඩුලු 4 ලබා ගත් අවස්ථාවක මතක සටහන් 💪🏏🎾🎾
Negombo boys win today Tournament🏏🏏🏆🏆🏆🏆🎊🎊🎊
Negombo boys 🎾🎾
Negombo boys 🏏🏏
20 - boll
44 - running
ඉතාලි රජයේ නිති රිති වලට අනුව අප්‍රේල් මස 4 දිනට යෙදී තිබූ අපගේ cricket tournament එක කල් දැමීමට සිදු වීම ගැන nigombo boys අපගේ බලවත් කනගාටුව ඉදිරි දිනයකදී නැවතත් මෙම තරගය සංවිධානය කර අදාළ දිනය දැනුම් දෙමි ස්තුති.🙏