Gordon’s football Club Milano

Gordon’s football Club Milano

Condividi

අපේ club එක 💪🏼

Photos from Gordon’s football Club Milano 's post 24/08/2026

Prossimo torneo a Verona

07/08/2026

Auguri ගුලියා.

05/08/2026

අපිටත් දවසක හඳපායනවා
එදා අපිත් මල් පෑණියෙන් නානවා
💪🏼

02/08/2026

හැමෝම මිනිස්සු
තම තමන්ට කැමති තැන්වල නතර වෙනවා ඒ අයට කැමති තැන්වල ඉන්න දීලා අපි අපේ පාඩුවේ ගියාම ලේසියි
එතකොට අපේ මනස ව්‍යාකූල වෙන්නේ නෑ.

02/08/2026

ජීවිතය යනු එක්තරා සිතුවමක් වැනිය
එය සුන්දරව නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ සායම් නොව

සදාකල් පවතින සුන්දරත්වයෙන් පිරුණු මනුස්සකම පමණි. ♥️💪🏼

30/07/2026

next tournament verona. ⚽️💪🏼♥️

19/07/2026

පරදින්න පරදින්න තමයි දවසක දිනන්න අදිෂ්ඨාන මිනිස්සුන්ට ඇති උනේ 💪🏼

15/07/2026

Next Tournament 💪🏼⚽️♥️

Photos from Gordon’s football Club Milano 's post 15/07/2026

දවසක ජිවිතයේ ආ පස්සට හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් දේවල් කරලා තියපන්.
එදාට දුක් වෙන්න අවශ්‍ය නෑ 💪🏼

28/06/2026

Questo volta abbiamo fermato da qui💪🏼
Prossima ci proviamo andare più avanti ⚽️♥️💪🏼

Vuoi che la tua azienda sia il Palestra più quotato a Milan?

Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Ubicazione

Digitare

Sito Web

Indirizzo


Milan
20121