27/04/2026
🚗✨ අවුරුදු නිවාඩුවට ගෙදර යන්න සුදානම්ද?
ඔබේ ගමන D&D Rent A Car සමඟ විශ්වාසවන්තව!
✅ නවීන & හොඳ තත්ත්වයේ වාහන
✅ සාධාරණ මිලට කුලියට
✅ කෙටි/දිගු කාලය සඳහා
✅ ආරක්ෂිත & විශ්වාසනීය සේවාව
📞 අදම book කරන්න!
076 701 4340 | +39 392 3172930
D&D Rent A Car – Drive with Confidence! 🚘
08/08/2022
TURRO C. C අපගේ තරගමාලාව සාර්ථකව නිමාකරගැනිමට සහයෝගය දැක්වු සියලුම කන්ඩායම් වලට,විනිසුරු සහ කැමරා LIVE එක සදහා ALL BLACKS සිගිති, SF කණ්ඩායමට ,විස්තර ව්චාරයෙන් අජිත් මහතාට, YCC ක්‍රීඩා පිටිය සහ MILAN SIX ක්‍රීඩා පිටිය මලින්ද, සහ රංගික, අමිල ඇතුළුව සියලුම දෙනාට අපගේ අවන්ක ස්තුතිය පුදකරන අතර කටුනේරිය 🏆කන්ඩායමට සහ MONZA VRCC 🏆කන්ඩායමට උනුසුම් සුබ පැතුම් එක්කරන්වා💐
09/04/2022
St annes ‘ milano 6 side Tournament 2022
02/10/2021
TURRO CRICKET CLUB MILANO 🇮🇹🇱🇰
CRICKERT CARNIVAL 🏏🎾 2021