Prima porta cricket club

Prima porta cricket club

Condividi

Sports club..

25/03/2026

🔺Dinesh Kumara challenge tournament 2026🔺
🗓️ 29/03/2026
📍Madunnetti Ground- Rome
🏆ශූරතාවය - 1000€ සහ අගනා කුසලානයක්
🏆 අනුශූරතාවය - 500€ සහ අගනා කුසලාන
⭐️ විවිධ දක්ශතා ඇගයීම සහ කුසලාන..
🔺දැනට කණ්ඩායම් 20ක පැමිණිම තහවුරු කර ඇති බැවින් අදම ඔබගේ කණ්ඩායම සහභාගීවීම හෙට දිනට පෙර තහවුරු කරන මෙන් ඉල්ලමු.

03/03/2026

🔺Rome, Labaro ඇඹුල රෙස්ටුරන්ට් එකට ලාංකික කෑම සහ බේකරි කෑම සැදීමට දක්ශ කෝකියකු අවශ්‍යයි.
📞☎️ ඒශාන්(ඩොක්ටර්)
+39 389 9446194
+39 335 578 6097

Photos from Prima porta cricket club's post 20/02/2026

Weekend එකට...
අරලිය ඇඹුල රස බලන්න..
අදම කතාකරන්න...📞☎️389 9446194

18/02/2026

අද හවසට....
📞☎️ 389 9446194

13/02/2026

💕වැලන්ටයින් දවසට ආදරණියන් සමඟ රසවත් ආහාරවේලක් රසවිදින්න...💕💕❤️♥️
එන්න අරලිය ඇඹුල සමඟ එක්වන්න..💕💕❤️♥️
Valentine Special Rice-18€(දෙදෙනෙක් සඳහා)♥️
ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම්..💕♥️❤️
☎️📞389 9446194

12/02/2026

🔺වැස්සට සීතලට...
🔺අරලිය ඇඹුල...
🔺සයිවර් බු⁣ෆේ....
‼️එක් අයකට 15€ පමණි...‼️
හවස 4.00 සිට රාත්‍රි 12 දක්වා...
☎️📞 +39 389 9446194

06/02/2026

🔺මේ ඉරිදා අරලිය ඇඹුල Buffet Time:-
රසට කන්න එන්න...
අරලිය ඇඹුල බලන්න...
☎️📞 389 944 6194

29/01/2026

රෝමයේ අවුරුදු 15 කට වඩා පාරිභෝගික හිතවතුන් ප්‍රණීත රසයෙන් පිනවූ අරලිය රස කේටරින් විසින් දැන් ඔබට ඊටත් වඩා පහසුවට ප්‍රණීත රසට පිරිසිදුව සහනදායි මිලට ශ්‍රි ලාංකික රසට කෑම බීම පහසුලෙස ලබාගැනීමට LABARO station එක ඉදිරිපිට Vicolo labaro 8/10,00188 හිදි අරලිය ඇඹුල රෙස්ටුරන්ට් නමින් ජනවාරි මස 31 දින සිට විවෘත කරන වඟයි....
☎️📞 Eshan(Doctor) 389 944 6194

23/01/2026
11/01/2026

අද දින ජන්ම දිනය සමරන ප්‍රවීණ විස්තර විචාරක අජිත් ධර්මසේන මහතාට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා යැයි අප කණ්ඩායමේ කළමනාකරු ඇතුලු සියලුදෙනා ප්‍රාර්ථනා කරමු!
Happy Birthday Ajith ayya!🎂🎉❤️

13/10/2025

අද දින ජන්ම දිනය සමරන අප කණ්ඩායම් කළමනාකරු ඒශාන් හෙන්දවිතාරණ නොහොත් ඩොක්ටර් සහෝදරයාට වසනාවන්ත නිදුක් නී⁣රෝගී සුභ උපන්දිනයක් වේවා යැයි අප කණ්ඩායමේ සියලුදෙනාම ප්‍රාර්ථනා කරමු!
Happy Birthday Eshan!🎂🎉❤️

Vuoi che la tua azienda sia il Palestra più quotato a Rome?

Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Ubicazione

Digitare

Telefono

Sito Web

Indirizzo


Via Della Stazione Di Prima Porta, Roma RM
Rome
00188