14/06/2026
“වාර්තා බිඳින්න හැමෝටම පුළුවන්… නමුත් වසර ගණනාවක් අභියෝග නොවූ වාර්තාවක් නැවත ස්පර්ශ කරන්න පුළුවන් විශේෂයන්ට පමණි.”
අද ඒ විශේෂයා වූයේ Srimal Chaturanga
පන්දු 9කින් අර්ධ ශතකයක් රැස් කරමින්, කලකට පෙර ෂෝන් ඉන්දික තැබූ කණ්ඩායම් වාර්තාව සම කළ ඔහු, AURA VITERBO නාමය තවත් වරක් ගෞරවයෙන් බැබළවීය.
🔥 ROME DEVIL IS HERE. 🔥
ඉතිහාසය නැවත ලියවුණේ නැත… නමුත් ඉතිහාසය නැවත අවදි විය. 🦁🏏👑
14/06/2026
SAMPATH PATHUM & SUDARSHANA MADUSHAN CHALLENGE TROPHY
RUNNER UP
31/05/2026
No shortcuts, just pure sweat and teamwork. We came, we played, and we conquered. Proud of the whole squad! 🏏💥
31/05/2026
Another good day 😍
ROME SOFT BALL CRICKET FEDERATION CHAMPIONS TROPHY 🏆
To day we are CHAMPIONS
Man of the series Srimal Chaturanga
Best batsman srimal chathuranga
25/05/2026
🏆 M48 CHALLENGE TROPHY 2026
🏆 CHAMPIONS Aura Viterbo
🏆🏏🎾 MAN OF THE SERIES Srimal Chaturanga
🏆🏏. BEST BATSMAN Supun Nishara