Osaka Lions Cricket Club

Osaka Lions Cricket Club

共有する

Amature Cricket Club in Kansai which is opened for Cricket Lovers.

Photos from Osaka Lions Cricket Club's post 02/05/2026

The 2026 Japan Cup Kansai Division 1
🏏 Season starts with a win
Well done boys ❤️🏏

Photos from Osaka Lions Cricket Club's post 25/02/2026

2025 Japan Cup – A Season to Remember! 🇯🇵🏆

Double Champions! 🏆🏆
We showed our strength and unity.

🦁 Div 1 Champions – Osaka Lions
🦁 Div 2 Champions – Osaka Lions Cubs

This is what teamwork, commitment, and passion can achieve.🔥

16/02/2026

Dear all,
2026 cricket season will be start from March and if there are any new comers who are willing to join Osaka Lions, please feel free to contact us via Messenger.
Thank you.

හිතවත් ඔබ සැමට,
2026 වසරේ නව ක්‍රිකට් තරඟ වාරය මාර්තු මාසයේ සිට ආරම්භ වන අතර අප කණ්ඩායම හා සම්බන්ධ වීමට කැමති නවකයින් සිටී නම්, කරුණාකර Messenger හරහා අප හා සම්බන්ධ වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි!

16/02/2026

Hero ❤️
Pathum Nissanka

01/12/2025

Osaka / Kyoto / Nara / Kobe / Wakayama මේ පැතිවලි අපි එකතු කරල දෙමු🙏🙏🙏

පහත සදහාන් දේවල් දෙන්න පුලුවනි නම් ගොඩක් වටිනව.

🍃 නිදියන්න සහ පොරවන්න අවශ්‍ය ඝනකම් ශීට්ස්
🍃පොඩි දරුවොන්ට අවශ්‍ය towel වගේ දේවල්
🍃වතුර ප්‍රශ්න තියන නිසා පොඩි අය පිහින wet tissues වර්ග
🍃පොඩි අයගෙ භාජන සෝදන liquid වර්ග
🍃බෑග් (පොඩි අයගෙ බඩු දාන්න අවශ්‍ය )
🍃පොඩි අයට පාවිච්චි කරන disposable items
🍃පොඩි අය නිදි කරන පොඩි මෙට්ට, කොට්ශීට්
🍃පොඩි අයගෙ කැප්
🍃ළදරු හා වැඩිහිටි සෙරෙප්පු, මේස්,පාවහන්
🍃උණු වතුර තියාගන්න පුලුවන් බෝතල්
🍃උණ කටු
🍃සන්ධි වේදනා වලට අල්වන ප්ලාස්ටර් වර්ග
🍃බෙහෙත් වර්ග
🍃පනා, කොණ්ඩ කටු
🍃කෑම කන්න අපහසුතා තියන රෝගී අයට අවශ්‍ය නූඩ්ල්ස් , සුප් (මිසො සුප් , කෝන් සුප් එම උණු වතුරෙන් හදන්න ලේසියිනෙ) වගේ දේවල්
🍃තේ හදන්න,කෑම හදන්න අවශ්‍ය උපකරණ
🍃සෙල්ලම් බඩු( පොඩි දරුවො අඬනව ඇති ඕන
තරම්, අම්ම තාත්ත අහිමි වෙච්ච දරුවො ඇති.)

මේ වගේ ඔයාලත් හිතල මතක් වෙන දේවල් එක්ක අපි දේවල් එකතු කරල යවමු)

මේ නම්බර් වලට කතා කරල ලගම තැනට බඩු භාර දෙන්න
දෙසැම්බර් 7 වෙනිදට පෙර භාර දෙන්න.

Nara - Chanaka 070 8542 3838
Osaka - Sahen 090- 5905 8200
Osaka - Amal 080 5786 5529
Kobe - Udara 080 4483 4040
Kyoto - Shan 080 5762 4520

29/09/2025

Thanks! sjas Events.

සකුරා දේශයේ කන්සායි පලාතේ දස්කම් පාන අපේ කොල්ලන්ට සුබ පැතුම්!
ජපන් ලීගයේ කන්සායි කලාපීය පලමු පෙල හා දෙවන පෙල තරගාවලි ශූරතාවය හිමි කරගැනීමට ඕසකා ලයන්ස් ක්‍රීඩා සමාජයේ කන්ඩායම් සමත්වුනා.
ඕසකා ලයන්ස් පලමුපෙල කන්ඩායම මීට පෙර වර්ශවලදීද අනු ශූරතාවය 3වරක් දෙවන පෙල කන්ඩායම අනුශූරතාවය එක් වරක් දිනාගෙන ඇති අතර ජපන් ලීගයේ ශ්‍රේනගතකිරීම් තුල පලමු කන්ඩායම් 10 අතර සිටින කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වෙනවා. lions

Photos from Osaka Lions Cricket Club's post 27/09/2025

Both our teams became the Japan Cup Kansai Division 1 and Division 2 Champions! Congratulations, boys!

Photos from Osaka Lions Cricket Club's post 31/08/2025

Proud of the boys today! 🏏❤️What a fight, what a win in the semi-final. Every player gave their all. One more step to glory — let’s bring it home in the final! 🏆🙌

Photos from Osaka Lions Cricket Club's post 21/07/2025

Another win for Osaka Lions 🏏 Fifth Match of the Japan Cup Kansai. Osaka Lions won by 8 wickets against Osaka Kings.❤️💪

Photos from Osaka Lions Cricket Club's post 21/04/2025

The 2025 Japan Cup Kansai Division 1 season starts with a win against Kyoto Legends.
Well done boys ❤️🏏

31/01/2025

Dear all,
2025 cricket season will be start from March and if there are any new comers who are willing to join Osaka Lions, please feel free to contact us via Messenger.
Thank you.

හිතවත් ඔබ සැමට,
2025 වසරේ නව ක්‍රිකට් තරඟ වාරය මාර්තු මාසයේ සිට ආරම්භ වන අතර අප කණ්ඩායම හා සම්බන්ධ වීමට කැමති නවකයින් සිටී නම්, කරුණාකර Messenger හරහා අප හා සම්බන්ධ වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි!

あなたの事業をジム/スポーツ施設のトップリストOsakaにしたいですか?

ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

場所

ウェブサイト

住所


Osaka, Osaka