Osan Challenges

Osan Challenges

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Osan Challenges, Cricket Ground, Seoul.

23/08/2026

Family cricket tournament 2026 😍
September 25 ✨✨✨

#.. RAD GAME CHANGER'S..
#.. OSAN SUPER FIGHTERS ..
#.. ROYAL FALCONS ..
#.. BLACK ARROW..
#.. OSAN WHITE WALKERS..
#.. ROYAL WARRIORSE..

🏏🏏මේපාර මේටික කවුරු උස්සයිද?... 🏆️🏆️🏆️🏆️

22/08/2026

Our family tournament 2026
OSAN C.C. කොල්ලන්ගේ වැඩක්✨

07/05/2026

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Thilina Disanayaka, Sahan Anushka, නාමල් සංජීව ගමගේ, Vishwa T Aloka, Lakindu Shehan, Udith Hewa Anthoni, Dushan Galahitiyawa, Tashil Shanaka, Mahesh Ran, Rashwin Rajapaksha

04/05/2026

🙏 SPECIAL THANKS & APPRECIATION 🙏

🏆 OSAN CHALLENGER TROPHY 2026 සාර්ථක කරගන්න පසුබිමින් විශාල දායකත්වයක් ලබාදුන් අපගේ විශේෂ පුද්ගලයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය 🙌

👨‍⚖️ MAIN UMPIRE
Vishwa T Aloka
👉 Fair decisions, discipline සහ game එකේ integrity එක රැකගත් ඔබට අපගේ විශේෂ ස්තූතිය 💯

🎙️ OFFICIAL COMMENTATOR
Namal Sanjeewa Gamage
👉 ඔබගේ energetic commentary එක නිසා match එකේ excitement එක double වුණා 🔥

📡 LIVE STREAM PARTNER
Point System 2026 – South Korea
👉 Tournament එක live එකෙන් perfect quality එකෙන් broadcast කරලා, හැම moment එකක්ම audience එකට ගෙනාවට ස්තූතිය 🙌

💯 මේ event එක successful වෙන්න මේ තුන්දෙනාගේ contribution එක අතිශය වැදගත් 👍

🙏 Again, thank you for your support & dedication

💛 Play Together, Win Together!
🏏 One Team, One Dream!

04/05/2026

🏆 OSAN CHALLENGER TROPHY 2026 🏆

🔥 FINAL RESULT – OFFICIAL 🔥

ඊයේ පැවති තරඟාවලිය ඉතාමත් සාර්ථකව අවසන් වුණා 🏏💥

කෙසේ වෙතත්, කාලය සීමිත වීම හේතුවෙන් Final Match එක පැවැත්වීමට නොහැකි වුණා.
➡️ එම නිසා, Toss එකක් මගින් ජයග්‍රාහකයන් තීරණය කරන ලදී.

🏆 CHAMPION
🥇 Wegwan Riders

🥈 RUNNER-UP
Vision Cargo With Siyen

👏 Final එකට පැමිණි කණ්ඩායම් දෙකම tournament එක පුරා විශිෂ්ට ක්‍රීඩාවක් දක්වමින් ඉතාමත් සුදුසු ලෙස final එකට පැමිණියි 💯

🙏 මේ තරඟාවලිය සාර්ථක කරගන්න සහභාගී වූ සියලු කණ්ඩායම්ට සහ සහය දැක්වූ සියලු දෙනාට අපගේ ස්තූතිය 🙌

💛 Play Together, Win Together!
🏏 One Team, One Dream!

01/05/2026

ඔබගේ කන්ඩායම් ලියාපදිංචිය සෙනසුරාදා (02) පස්වරු 03 දක්වා පමනක් බාර ගනු ලැබේ.
තවත් සීමිත කන්ඩායම් ප්‍රමානයක් සදහා ඉඩ ඇත🏆

Want your business to be the top-listed Gym/sports Facility in Seoul?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Seoul