Sea Lion's Cricket Club

Sea Lion's Cricket Club

Share

sport

Photos from Sea Lion's Cricket Club's post 10/04/2025

ජයග්‍රාහී දවසක් වේවා..
Sea Lions ක්‍රිඩා සමාජය 2 වන වරටත් සංවිධානය කරන කාන්තා සහ පිරිමි 11 සමාජික ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් කාන්තා තරඟ පසුගිය 2025 - 04 - 13 වන දින ආරම්භ වුනා....
කාන්තා කන්ඩායම් 11 ක් කාන්ඩ 4 ක් යටතේ තමයි ක්‍රිඩා කිරිමට අවස්ථාව උදාකරගෙන තිබුනේ....
ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින්
B කාන්ඩය යටතේ
*RANTHARU
*EAGLE
*RATHNADEEPA
යන කන්ඩායම් ක්‍රිඩා කලේ 2/3 තරඟ ක්‍රමයටයි.
එහිදි පලමු තරඟයේදි
RANTHARU කන්ඩායම පරාජය කරමින්ම EAGLE කන්ඩායම ජයගත් අතර දෙවන තරඟයේදි RANTHARU කන්ඩායම පරාජය කරමින් RANTHNADEEPA කන්ඩායම ජයගැනිමට සමත්වුනා...
ඉන් අනතුරුව
PLAY OF තරඟ වටයට පිවිසෙන කන්ඩායම තොරාපත්කරගැනිම වෙනුවෙන්
RATHNADEEPA සහ EAGLE කන්ඩායම් තරඟ වැදුන අතර ප්‍රභල තරඟයකින් අනතුරුව RATHNADEEPA කන්ඩායම තරඟය ජයගෙන Play off තරඟ වටයට පිවිසුන පලමු කාන්තා කන්ඩායම බවට පත්වුනා...මෙම තරඟාවලියට ආදාලව තිබෙන මූලික වටයේ ඉතිරි කාන්ඩ 3 තරග 2025 - 04 - 13 වන ඉරුදින පැවැත්වීමට නියමිතයි....
පසුගිය ඉරුදින කාන්තා කන්ඩායම් ක්‍රිඩා කල අවසන් තුල ලබාගත් රූප රාමු කිහිපයක් පහලින්...
ඒ වගේම ලකුණු සටහන් කිරිමේදි අජන්ත අපට ලබාදුන් සහයොගය පිලිබදව හදවතින්ම ස්තුතිය පුද කරන අතර.තරඟාවලිය සාර්ථකව ආරම්භ කිරිමට ගාමිණී අයියාගේ සහයොගය වගේම අජන්තගේ සහයොගය ඉතාමත් අගය කරන අතර සියළුම කන්තා කන්ඩායම් ලබාදුන් සහයොගයත් ගෞරවයෙන් අගය කරනවා....
අපි SEA LIONS

Photos from Sea Lion's Cricket Club's post 10/04/2025

ජයග්‍රාහී දවසක් වේවා..
Sea Lions ක්‍රිඩා සමාජය 2 වන වරටත් සංවිධානය කරන කාන්තා සහ පිරිමි 11 සමාජික ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් කාන්තා තරඟ පසුගිය 2025 - 04 - 13 වන දින ආරම්භ වුනා....
කාන්තා කන්ඩායම් 11 ක් කාන්ඩ 4 ක් යටතේ තමයි ක්‍රිඩා කිරිමට අවස්ථාව උදාකරගෙන තිබුනේ....
ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින්
B කාන්ඩය යටතේ
*RANTHARU
*EAGLE
*RATHNADEEPA
යන කන්ඩායම් ක්‍රිඩා කලේ 2/3 තරඟ ක්‍රමයටයි.
එහිදි පලමු තරඟයේදි
RANTHARU කන්ඩායම පරාජය කරමින්ම EAGLE කන්ඩායම ජයගත් අතර දෙවන තරඟයේදි RANTHARU කන්ඩායම පරාජය කරමින් RANTHNADEEPA කන්ඩායම ජයගැනිමට සමත්වුනා...
ඉන් අනතුරුව
PLAY OF තරඟ වටයට පිවිසෙන කන්ඩායම තොරාපත්කරගැනිම වෙනුවෙන්
RATHNADEEPA සහ EAGLE කන්ඩායම් තරඟ වැදුන අතර ප්‍රභල තරඟයකින් අනතුරුව RATHNADEEPA කන්ඩායම තරඟය ජයගෙන Play off තරඟ වටයට පිවිසුන පලමු කාන්තා කන්ඩායම බවට පත්වුනා...මෙම තරඟාවලියට ආදාලව තිබෙන මූලික වටයේ ඉතිරි කාන්ඩ 3 තරග 2025 - 04 - 13 වන ඉරුදින පැවැත්වීමට නියමිතයි....

Photos from Sea Lion's Cricket Club's post 19/03/2025

2025 -03 - 09 & 16 යන දෙදින තුල Roaring lions කාන්තා ක්‍රිඩා සාමාජය පලමු වරට සංවිධානය කල SIX SIDE cricket tournament එකේදි කන්ඩායම් 13 ක් තරඟ වැදුන මේම තරඟාවලියේදි
SEA LIONS වන අපිට හැකියාව ලැබුනා මේ වසරේ පලමු තරගාවලියේදී ශුරයන් බවට පත්වන්නට...අනුශුරයන් බවට LSK කන්ඩායම පත් වූ අතර හොදම පන්දු යවන්නා සහ තරඟාවලියේ වීරයා..SEA LIONS කන්ඩායමේ ප්‍රභල තුන් ඉරියව් ක්‍රිඩක Sanjeeva Sadaruwan ට හිමි වෙද්දී හොදම පිතිකරු බවට පත්වුනේ LSK කන්ඩායමේ නායක MAHESH....

කන්ඩායමක් විදිහටම
නායක Nishantha
Suranga Kodituwakku
Chaminda
Danu Sigithi
Asoka
sanjeeva sadaruwan
වගේම sea lions කන්ඩායමේ සියළුම ක්‍රිඩකයන් තරඟාවලිය ජය ගැනිම වෙනුවෙන් ලබාදුන් සහයොගය කියා නිමකල නොහැක
Jonti
Salga
Asanka
Sanjeewa
Wasanth
Ruwan
Priyantha

19/12/2024

~~THE RUBY FERNANDO MEMORIAL 11 SIDE CRICKET TOURNAMENT 2024 - 05 - 19~~
SEA LIONS ලා 2024 ජයගත් සුපිරි තරගාවලියක් සංජීව - දනු - සුරා - නිසාන්ත - ජොන්ටි -චමින්ද ඇතුළු සෙට් එක එක්ක ගැහුව සුපිරි තරඟාවලියක්..ජයම වේවා...

Photos from Sea Lion's Cricket Club's post 22/05/2024

2024-05-19 වන දින ලෙබනනයේ අශ්රෆීය ක්‍රීඩාංගනයේ පැවති RUBY FERNANDO අනුස්මරණ 11 SIDE MENS ක්‍රීකට් තරඟාවලියට කන්ඩායම් 8 ක් ක්‍රීඩා කල අතර KNOCKOUT ක්‍රමයට පැවති මෙම තරඟ වලදි තුලදි Q.Final තරඟයේදි LSK කන්ඩායමද S.FINAL තරඟයේදි XSATH කන්ඩායමද අවසන් මහා තරඟයේදි 11 BROTHERS කන්ඩායම පරාජයට පත් කරමින් මේම තරඟාවලියේ ශුරයන් බවට පත්වන්නට SEA LIONS කන්ඩායමට හැකියාව ලැබුනා. ඒ වගේම තරඟාවලියේ අනු ශුරයන් බවට පත්වුනේ 11 BROTHERS කන්ඩායමයි....තරඟාවලිය පුරාවටම අපට සහයොගය දැක්වු සියළුම දේනට හදවතින්ම ස්තුතියි ....

අප කන්ඩායම් පන්දු යවන්නන් විදිහට
SURANGA
WASANTHA
NISHANTHA
SANJU
RUWAN
DANU ..යන පන්දු යවන්නන් සුපිරි දස්කම් දැක්වු අතර..

පිතිකරුවන් විදිහට
SANJEEWA SADARUWAN (SANJU )
DANUSKA
JONTI
NISHANTHA
සුපිරි දස්කම් දැක්වීමට සමත් වුනා..

ඊට අමතරව
SANJEEWA අයියා
PRIYANTHA අයියා
CHAURANGA
SUMAN
ASHAN
RUWAN
SALGA
යන සියළුම දෙනා පන්දු රැකිමෙන් අවශ්‍ය දේ ලබාදිමත් අගය කල යුතමයි.

විශේෂයෙන්ම අවසානයේදි කන්ඩායම් හැගිමෙන් ක්‍රීඩා කරමින් කන්ඩායමට ශක්තියක් වෙමින් සියළුම දෙනා දැක්වු දස්කම් නිසාම අප ක්‍රීඩා සමාජයට මේම ශුරතාවය ලබා ගැනිමට හැකියාව ලැබුනා..

03/05/2024

එන්න මිතුරු එන්න එකතු වෙන්න එන්න...

Photos from Sea Lion's Cricket Club's post 29/04/2024

2024 - ඉරුදින ⁣ක්‍රිඩා කල කන්ඩායම් ලැබු ජයග්‍රහණයන් වගේම සති 5 ක් අවසනායේ කන්ඩායම් වර්ගීකරණය සිදුවුන විදිහ...

19/04/2024

මගේ විශ්‍රාම ගැනීම ඉතා ඉක්මනින් වෙනවා.. මට දින සඳහන් කළ නොහැක, නමුත් ඉතා ඉක්මනින් වෙනවා..දැනට මම නිතරම තරුණ ගැහැණු ළමයින් ගැන සොයා බලනවා. මම තරුණ කණ්ඩායමක් හැදුවා. මට ඕන දවසක මේ තරුණ කෙල්ලෝ ලෝක කුසලානයේදී දකින්න.- ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු 💙🇱🇰🏏
.

Chamari Athapaththu
Copied
Special credit original owner

13/04/2024

2024 ලැබුවා වු සිංහල සහ හිංදු අළුත් අවුරුද්ද ජයග්‍රහණය සමගින් වසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ....

Sea Lions Cricket Club .Lebanon

Photos from Sea Lion's Cricket Club's post 03/04/2024

අපේ කන්ඩායමේ ක්‍රිඩක සුමන්ගේ වයිෆ් වන ෂේරින් නංගිගේ උපන්දිනය දවස...
ස්තුතියි අපට සංග්‍රහා කලාට....
Happy birthday නංගි....

Want your business to be the top-listed Gym/sports Facility in Beirut?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Beirut