10/02/2025
Next To Lanka International - Pvt Ltd විදේශ රැකියා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් ❤️
The aim is to provide opportunities for sportspersons who want to progress in cricket
10/02/2025
Next To Lanka International - Pvt Ltd විදේශ රැකියා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් ❤️
23/05/2023
2023 APL තරගමාලාව ඉකුත් අප්‍රේල් 23 වන දින නොසිතූ කාලගුණ තත්වය හමුවෙ උවද සාර්ථකව අවසන් වූ බව සටහන් කරනු ලැමැත්තෙමු...
මෙහිදි අප සදහා සහයෝගය දැක්වූවන් සදහා කෘතවේදීත්වය පල කිරීම සදහා මෙම සටහන තබන්නෙමු...
ප්‍රථමයෙන්ම අප හට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් Ritz Clothing ඇගළුම් ආයතනය සදහා ස්තූතිය පුද කරන අතර එම සම්බන්ධීකරණ කටයුතු සිදු කර දුන් පුද්ගලයින්ට සහ එම ආයතනයෙ හිමිකරු ඇතුළු මෙම කාර්‍යට සහය දැක්වූ එම ආයතනය නියෝජනය කළ සියළුම දෙනාට ස්තූති වන්ත වෙමු..
සම අනුග්‍රහය ලාබා දෙමින් සහ තරගාවලිය සදහා ශ්‍රම දායකත්වයද සැපයූ අප ක්‍රීඩා සමාජයෙ සමාජික Dinothis Solutions /A N D Investment සහ Next To Lanka International යන ආයතනයන්හි හිමිකරු දිනෙශ් සොයුරාටත් ස්තූති වන්ත වන අතර නන් අයුරින් සහයෝගය දැක්වූ ඔහෙගෙ ආයතන කාර්‍යමණ්ඩලයටත් අපෙගෙ ස්තූතිය පුද කර සිටිනව..
සජීවීකරණය සදහා අනුග්‍රය ලබා දුන් අමිත් ජයසුන්දර සොයුරාටත් ස්තූතිවන්ත වන අතර එක්වින් සැලූන් අධිපති මහතාටත් ස්තූතිය පුද කර සිටිනව..
සහ
සහභාගී වූ සියලු ක්‍රිඩකයන් සහ එම කණ්ඩායම් කලමණාකරුවන් සියලුම දෙනාටමත් ස්තූතිවන්ත වන අතර ලබන වසරේදී තවත් උසස් අයුරින් මෙම තරගාවලිය පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සමුගන්නෙමු
20/04/2023
අලව්ව ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 7 ක් සමගින් එක් කුසලානයක් සදහා තරග වදින කණ්ඩායමෙ ක්‍රීඩකයින් 😍
Main Sponsor - RITZ Clothing Pvt Ltd
••••••••••••••••••••••••••••••••••••••••
Powerd By
•••••••••••••
A N D Investment - Pvt Ltd
Dinothis Solutions
Next To Lanka International - Pvt Ltd
Organized By - Carlton Cricket Club -Alawwa
APL 2023
03/04/2023
💡
ටිකට්පත් සියල්ල විකීණී අවසන්....
සියලුම ක්‍රීඩකයින් අප්‍රේල් මස 5 වන දින සවස 6.30 වන විට Grindlays Regency හොටෙල් පරිශ්‍රයට පැමිණෙන ලෙස සාදරයෙන් ඉල්ලා සිටින්නෙමු.
නිසි වේලාවට පැමිණීම අනිවාර්‍ය වන අතර ක්‍රීඩකයින් 80 දෙනාගේම පැමිණීම බලාපොරොත්තු වේ....
Main Sponsor - RITZ Clothing Pvt Ltd
••••••••••••••••••••••••••••••••••••••••
Powerd By
•••••••••••••
A N D Investment - Pvt Ltd
Dinothis Solutions
Next To Lanka International - Pvt Ltd
Organized By - Carlton Cricket Club -Alawwa
APL 2023
02/04/2023
2️⃣ වන වරටත්
2️⃣0️⃣2️⃣3️⃣
නව මුහුණුවරකින් විවිධාංග රැසක් සමගින්....
අලව්වෙ ක්‍රිකට් නිතරම අප්ඩේට් කරන Carlton Cricket Club -Alawwa වෙතින්....
Co - Sponsor
°°°°°°°°°°°°
මෙවර සම අනුග්‍රාහකත්වය අප ක්‍රීඩා සමාජය සදහා නිරතුරුවම දායකත්වය සපයන අපෙ සහෝදර Amith Jayasundara මහතායි....
Main Sponsor - RITZ Clothing Pvt Ltd
••••••••••••••••••••••••••••••••••••••••
Powerd By
•••••••••••••
A N D Investment - Pvt Ltd
Dinothis Solutions
Next To Lanka International - Pvt Ltd
Organized By - Carlton Cricket Club - Alawwa