LMP Life fitness academy

LMP Life fitness academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LMP Life fitness academy, Personal trainer, hatton nation bank building main Street, Alawwa.

04/03/2023
Photos from LMP Life fitness academy's post 10/01/2023

LMP Life Fitness අප ආයතනය මගින් 2023 දුරුතු පොහෝ දින පැවැත්වූ ඒළවලු සුප් දන්සැල සදහා සහභාගී වූ සැමටත් ඒය සදහා උදව් උපකාර කල සියලුම අයටත් අනුග්‍රාහකත්වය දැක්වූ සියලු දෙනාටත් අප බෙහේවින් ස්තූතිවන්ත වන්නෙමු !!!

LMP Life fitness academy - Management

05/01/2023

LMP Life fitness academy මගින් සංවිධානය කරන සුප් දන්සල දුරුතු පොහෝ දින ( 2023/01/06) HNB බැංකුව ඉදිරිපිටදී දහවල් 12 සිට පැවැත්වේ. 🖤

ඒ සදහා ඔබට කෙරෙන ආරාධනයයි මේ. 🙏

Photos from LMP Life fitness academy's post 01/01/2023

අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට හිතේ තියෙන ඇගම හදාගන්න පුලුවන් සුබම සුබ නව වසරක් වේවා😌🖤🎉

22/12/2022

When life gives you pain, go to the gym. 💪🏻

14/12/2022

සමබල ආහාර වේලක් (balance diet) සකසන්නේ කෙසේද...?

අද සමජයේ අපට නිතර හමුවන ප්‍රශ්න අතර උසට සරිලන බර නොතිබීම, උස අඩු වීම, බර අඩු වීම, කෙට්‍ටුවීම වගේ අහාර වල ඇති අඩුපාඩු නිසා ඇතිවන ප්‍රශ්න වගේම හර්ද රෝග, දියවැඩියාව, තරබාරු බව වගේ ආහාර වල ඇති විෂම සැකැස්ම නිසා ඇතිවන රෝග තත්ත්වයනුත් බහුල වෙනවා.

කොටින්ම කීවොත් අද අපට බොහෝ විට බෝවන රෝග වල බලපැම අඩුවීමත් සමගම මෙවැනි හේතු නිසා ඇතිවන බෝ නොවන රෝගවල කෙමෙන් කෙමෙන් ඇතිවන වර්ධනයක් දක්නට ලැබෙනවා. සමහර තරුණ පරපුරේ අවශයතාවයක් වෙන්නේ හොද ඇගක් හදා ගැනීමයි. ඉතින් ඒ හැමදෙයටම වඩා වැදගත් වනුයේ සමබර ආහාර වේලකි. මන්ද යත් ඔබ ඔබට අවශය වන ආකාරයේ සමබල ආහාර වේලක් ගන්නේ නම් ඔබට අනිවාර්යෙන්ම ඒ තැනට ලගාවිය හැකියි.

සමබල ආහාර වේලක අඩංගු වියයුතු පෝෂක මොනවාද..?
මෙය නිතර කතබහට ලක්වෙන ප්‍රශ්නයක් වෙනවා. ඒත් බොහේ දෙනෙක් මෙහි වැදගත්කම තේරුම් ගෙන නැහැ. ඔබ සමබල ආහාර වේලක් ගැනීමට බලපොරොත්තු වෙන්නේ නම් අනිවර්යෙන්ම පහත පෝෂක ඔබේ ආහාරයේ අඩංගු විය යුතුයි.

1. කාබෝහයිඩ්‍රේට (පිෂ්ඨය හා සීනි වර්ග)
2. ප්‍රෝටීන ( ඇමයිනේ අම්ල)
3. මේදය (තෙල් වර්ග හා ඛ්නිජ අම්ල)
4. විටමින
5. ඛනිජ ලවණ
6. ජලය
7. තන්තු වර්ග

පෝෂක ගුනය වැඩි ආහාර සකස් කරන්නේ කෙසේද..?

සෑම විටම ආහාර පිලියෙල කිරීමේදි ආහාරයේ පෝෂන ගුනය ආරක්ෂා කර ගැනීම හා එය වැඩි කර ගැනීම සදහා පියවර ගැනීම වැදගත් වෙනවා. උදාහරණයක් ව්දියට ඔබ ආහාරයකට ලිපේ තිබෙන විට දෙහි දමන්නේනම් එහි ඇති විටමින් C(Vitamin C) සියල්ල විනාශ වී යා හැකියි. එලෙසම ඔබ ආහාරයකට දමන දෙහි වලින් එහි ඇති යකඩ(Iron) අවශෝෂණය ක්‍රමවත් හා වේගවත් කිරීමකට ලක්වෙනවා. මීට අමතරව විවිධ ආහාර මාරුවෙන් මාරුවට යොදා ගැනීමත් ඉතා වැදගත් කරුණක් වෙනවා.

සමබල ආහාරයක් වීමට කොපමන ආහාර ගතයුතුද...?

සමබල ආහාරයක් වීමට අවශය වන ආහාර ප්‍රමානය පුද්ගලයාගෙන් පුද්ගලායට වෙනස් එනවා. එයට හේතු වන්නේ වයස අනුව අපට අවශය පෝෂණ අවශයතා වෙනස් වීමයි. අනෙක් කරුණ වන්නේ අප සිදුකරන කර්යය අනුව අපගේ පෝෂණ අවශයතා වෙනස් වීමයි. කෙසේ වුවත් බොහෝ විට අපට අවශය පෝෂයය ද්‍රවයය අනුපාතය ආසන්න වශයෙන් සමාන වෙයි.( කුඩා දරුවන්ගේ පෝෂණ ද්‍රවය අනුපාතය බොහෝ විට මීට වෙනස් විය හැකිය)
ඔබගේ ආහරයේ පැවතිය යුතු කාබෝහයිඩ්‍රෙට ප්‍රමාණය ආසන්න වශයෙන් 60% පමන වියයුතුයි. මීට අමතරව ප්‍රොටීන % කුත් මේදය 30% කුත් අඩංගු විය යුතුයි. තවද විටමින හා ඛානිජ ලවණ සුලු ප්‍රමාන වලින් අඩංගු වියයුතුවේ.

අඩු පෝෂණයක් සහිත ආහාර ඇතිවන ප්‍රශ්න මොනවාද?

මේ වන විට අප රටේ මන්ද පෝෂණ තත්ත්ව විරල වුවත්, තවමත් ශ්‍රි ලාංකික ජනතාව ප්‍රෝටීන ඌනතාවලින් පෙලෙනවා. එයට හේතු වෙන්නේ රටේ කොපමණ ප්‍රෝටීන ප්‍රභව පැවතියත් ඒවගෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීමයි.අනික් කරුන වන්නේ ඒ සදහා දැරීමට වන පිරිවැය දරාගැනීමට බොහෝ පිරිසකට නොහැකි වීමයි.
මීට අමතරව වැඩිපුරම දක්නට ලැබෙන ප්‍රශ්නය වන්නේ විටමින හා ඛනිජ වල ඇතිවන ඌනතවන්වේ. උදාහරනයක් ලෙස අයඩින් ඌනතා තත්වය පෙන්වා දිය හැකිය.
මේ කෙසේ වුවද ඔබට නිසිලෙස වර්ධනය වු සිරුරක් නොමැතිනම් එයට හේතුව ඔබ වැයකරන ශක්ති ප්‍රමානයට සාපේක්ශව ආහාරයට ගන්නා පෝෂක ප්‍රමානයන් අඩු වීම විය හැකියි. තවඩ ලමවියේ ඇතිවන බුද්ධි වර්ධනයට මූලිකව බලපාන්නේද පෝෂනයයි.

වැඩි පෝෂනයක් සහිත ආහාර නිසා ඇතිවන ප්‍රශ්න මොනවාද..?

පෝෂණ ගුණය වැඩි ආහාරයක් ලෙස හදුන්වන්නේ අපට අවශයය අමුද්‍රවයය පෝෂක අවශය ප්‍රමාණ වලින් අඩංගු ආහාරයි. නමුත් අවශය ප්‍රමානයට වඩා පෝෂක අඩංගු ආහාර වලින් සිදුවන්නේ හානියක් පමනි. මේ සදහා වැඩිපුරම බලපන්නේ කාබෝහයිඩ්‍රේට හා මේදය අඩංගු ආහාර ද්‍රවයය වේ. මේ නිසා හදවත ආශ්‍රිත විවිධ රෝග මතු වීමට විශල අවධානමක් ඇතිවෙනවා. ඊට අමතරව දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ තත්වත් බහුලයි.

ඉතින් අවසන් අවශයෙන් ආහාර පිලියෙල කිරීමේදි වැඩිපුර ආහාර වල සමබලතාවය පිලිබද උනන්දු වන්න. එය ඔබේ ජීවිතයේ කෙටි කාලීන හා දිගු කාලීනව විශාල වාසි ලබාදෙන කරුනක් වේවි.

Photos from LMP Life fitness academy's post 08/12/2022

ඊයේ දින ( උදුවප් පොහෝ දින ) අප විසින් පවත්වන්නට යෙදුන සව් දන්සල ඉතා සාර්තකව නිම කිරීමට හැකි විය.
ඒ සදහා සහභාගී වුණ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය 🤗

Photos from LMP Life fitness academy's post 07/12/2022

LMP Life fitness academy ආයතනය මගින් සංවිධානය කරන ලද සව් දන්සල මේ මොහොතේ HNB බැංකුව ඉදිරිපිටදී පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා 🙏

Want your business to be the top-listed Gym/sports Facility in Alawwa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Hatton Nation Bank Building Main Street
Alawwa

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00