03/10/2026
🔥 LION POWER FITNESS CENTER 🔥
🏃♂️ CARDIO SESSIONS — ඉක්මනින් ආරම්භ වේ! 🏃♀️
💥 ඔබේ Fitness Journey එකට අලුත් පියවරක්!
📅 සතියට දින 3ක්
සඳුදා | බදාදා | සිකුරාදා
🌅 උදෑසන Session
⏰ 8.30 AM – 9.30 AM
🌙 සවස Session
⏰ 6.30 PM – 7.30 PM
⏱️ එක් Session එකක් පැයක්
👩🦰👨🦱 කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැකියි!
💰 මාසික Membership ගාස්තුව හැර කිසිදු අමතර ගාස්තුවක් නැත!
🔥 මේදය දහනය කරගන්න
❤️ හෘද සෞඛ්යය වැඩිදියුණු කරගන්න
💪 ශක්තිය හා Endurance වැඩි කරගන්න
🚨 ඉතා ඉක්මනින් ආරම්භ වේ!
ස්ථාන සීමිත බැවින් අදම විමසන්න!
LION POWER FITNESS CENTER
🔥 Stronger • Healthier • Happier 🔥