School of Sports and Leisure - SSL

School of Sports and Leisure - SSL

Share

Leading International Standard Institute of Sri Lanka for Sports and Leisure Education. (Government

18/03/2024

First-Aid and First Responder International Validation | ජාත්‍යන්තර පිලිගත් ප්‍රථමාධාර සහ ප්‍රථම ප්‍රතිචාරක වැඩමුළුව සඳහා ලියාපදිංචි වන්න (2024 March Intake) 👇⛑️🏥🚑🚒

FAST ආයතනය සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ජාත්‍යන්තර ප්‍රථමාධාර වැඩමුළුව සඳහා සියල්ල සූදානම්.

🔴 වැඩමුළුව දින 02 කි (Online දින 01යි, Physical දින 01යි)

🔴 ප්‍රායෝගික දේශන 2024 මාර්තු 24 කොළඹදී පැවැත්වේ.

🔴 ජාත්‍යන්තරව පිලිගත් අවුරුදු 03ක් වලංගු ප්‍රථමාධාර සහතිකය සහ හැදුනුම්පත නිකුත් කරනු ඇත.

🔴 සහතිකපත්‍රය FAIB හරහා නිකුත් කරන බැවින් ඉතා ඉහල වටිනාකමකින් යුක්ත වේ.

🔴 රැකියා සඳහා විදෙස් ගත වීමේදී ආයතනයේ සහතිකපත්‍රය නීතිඥවරුන් හරහා නිසි සහතික කිරීම සිදුකර දෙනු ඇත.

🔴 වැඩමුළුව සඳහා සූදානම් වියයුතු ආකාරය ක්‍රමවත්ම දැනුවත් කෙරේ.

🔴 යම් හෙයකින් වැඩමුළුව පිලිබඳ ඔබ සතුටට පත් නොවේනම් ඔබ ගෙවන ලද සම්පූර්ණ මුදල් නැවත ඔබට ලබාදීමට කටයුතු කරනු ඇත.

🔴 වැඩමුළුවට සම්බන්ධ වන සියලු දෙනා හට ඊට අදාල වි⁣ශය නිර්දේශිත දේශන සටහන් සහ මාර්ගෝපදේෂණ වීඩියෝ මාලාවක්ද අතිරේකව ලබා දීමට සූදානම් කොට ඇත.

වැඩමුළු මෙහෙයවීම First-Aid Service and Training ආයතනයේ ජේෂ්ඨ වෛද්‍යතුමන් විසිනි

🔺 මෙය ඕනෑම සම්මුඛ පරීක්ෂණයක් සඳහා භාවිතා කළ හැකි සහ වෘත්තීමය සුදුසුකමක් ලෙස ලොව ඕනෑම රටකදී පිලිගන්නා ඉතාමත් වටිනා සහතිකපත්‍රයකි.

ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අයෙක් නම් ඉතාමත් ඉක්මනින් අප වෙත දැනුම් දෙන්න.

⛔ සීමිත බඳවා ගැනීමක් සිදුකල හැකි බැවින් ප්‍රථම ශිෂ්‍යයින් 20 ට පමණක් මෙම සුවිශේෂී අවස්ථාව හිමිවේ.

වැඩමුළුව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 5000/= කි. (ශ්‍රී ලංකාව තුල අවම අයකිරීම)

වැඩි විස්තර සඳහා පහත ඕනෑම ආකාරයකින් අප සමඟ ඉතා ඉක්මනින් සම්බන්ධ වන්න.

ඔබගේ වෘත්තීය සුදුසුකම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් පලපුරුදු ආයතනයක් මඟින් ලබා ගැනීමට දැන්ම අප සමඟ එක්වන්න.

ප්‍රමාද නොවී කඩිනමින් ලියාපදිංචි වන්න.

☎ or Whatsapp +94771372722
📧 [email protected]
💻 www.ssledu.lk

සංවිධානය : School of Sports and Leisure - SSL
මෙහෙයවීම : FAST | FAIB | FOFATO

Photos from School of Sports and Leisure - SSL's post 20/11/2023

First-Aid and Emergency First Responder Global Certification Program 🏥⛑️🚑🚒👇

ජාත්‍යන්තර සුදුසුකම් සපුරාලූ ඔබ සියලු දෙනාටම අපගේ හෘදයාංගම සුභාශිංසනය 🎊️🎉

04th batch completed successfully ✅

Wishing you all the very best, students 💐💐

Contact us : 👇
🏛️ School of Sports and Leisure
☎ +94771372722
📧 [email protected]
💻 www.ssledu.lk

Photos from School of Sports and Leisure - SSL's post 18/11/2023

Day 01 Captures 📷
First-Aid and Emergency First Responder Global Certification Program ⛑️🚑
📄 First-Aid International Body (FAIB) recognition
ජාත්‍යන්තර සුදුසුකම් සහිත ප්‍රථමාධාර සහ ප්‍රථම ප්‍රතිචාරකයින් පුහුණුව 🏥

Organized : School of Sports and Leisure - SSL
Conducted : FAST - First Aid

Contact us 👇
☎ +94771372722
📧 [email protected]
💻 www.ssledu.lk

27/10/2023

First-Aid and First Responder International Validation | ජාත්‍යන්තර පිලිගත් ප්‍රථමාධාර සහ ප්‍රථම ප්‍රතිචාරක වැඩමුළුව සඳහා ලියාපදිංචි වන්න (2023 November Intake) 👇⛑️🏥🚑🚒

FAST ආයතනය සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ජාත්‍යන්තර ප්‍රථමාධාර වැඩමුළුව සඳහා සියල්ල සූදානම්.

🔴 වැඩමුළුව දින 02 කි (Online දින 01යි, Physical දින 01යි)

🔴 2023 නොවැම්බර් මස 18 සහ 19 මහනුවරදී පැවැත්වේ.

🔴 ජාත්‍යන්තරව පිලිගත් අවුරුදු 03ක් වලංගු ප්‍රථමාධාර සහතිකය සහ හැදුනුම්පත නිකුත් කරනු ඇත.

🔴 සහතිකපත්‍රය FAIB හරහා නිකුත් කරන බැවින් ඉතා ඉහල වටිනාකමකින් යුක්ත වේ.

🔴 රැකියා සඳහා විදෙස් ගත වීමේදී ආයතනයේ සහතිකපත්‍රය නීතිඥවරුන් හරහා නිසි සහතික කිරීම සිදුකර දෙනු ඇත.

🔴 වැඩමුළුව සඳහා සූදානම් වියයුතු ආකාරය ක්‍රමවත්ම දැනුවත් කෙරේ.

🔴 යම් හෙයකින් වැඩමුළුව පිලිබඳ ඔබ සතුටට පත් නොවේනම් ඔබ ගෙවන ලද සම්පූර්ණ මුදල් නැවත ඔබට ලබාදීමට කටයුතු කරනු ඇත.

🔴 වැඩමුළුවට සම්බන්ධ වන සියලු දෙනා හට ඊට අදාල වි⁣ශය නිර්දේශිත දේශන සටහන් සහ මාර්ගෝපදේෂණ වීඩියෝ මාලාවක්ද අතිරේකව ලබා දීමට සූදානම් කොට ඇත.

වැඩමුළු මෙහෙයවීම First-Aid Service and Training ආයතනයේ ජේෂ්ඨ වෛද්‍යතුමන් විසිනි

🔺 මෙය ඕනෑම සම්මුඛ පරීක්ෂණයක් සඳහා භාවිතා කළ හැකි සහ වෘත්තීමය සුදුසුකමක් ලෙස ලොව ඕනෑම රටකදී පිලිගන්නා ඉතාමත් වටිනා සහතිකපත්‍රයකි.

ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අයෙක් නම් ඉතාමත් ඉක්මනින් අප වෙත දැනුම් දෙන්න.

⛔ සීමිත බඳවා ගැනීමක් සිදුකල හැකි බැවින් ප්‍රථම ශිෂ්‍යයින් 20 ට පමණක් මෙම සුවිශේෂී අවස්ථාව හිමිවේ.

වැඩමුළුව සඳහා සම්පූර්ණ ගාස්තුව රුපියල් 5000/= කි. (ශ්‍රී ලංකාව තුල අවම අයකිරීම)

වැඩි විස්තර සඳහා පහත ඕනෑම ආකාරයකින් අප සමඟ ඉතා ඉක්මනින් සම්බන්ධ වන්න.

ඔබගේ වෘත්තීය සුදුසුකම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් පලපුරුදු ආයතනයක් මඟින් ලබා ගැනීමට දැන්ම අප සමඟ එක්වන්න.

ප්‍රමාද නොවී කඩිනමින් ලියාපදිංචි වන්න.

☎ or Whatsapp +94771372722
📧 [email protected]
💻 www.ssledu.lk

සංවිධානය : School of Sports and Leisure - SSL
මෙහෙයවීම : FAST | FAIB | FOFATO

29/05/2023

Research Guidance වැඩමුළුවේ දෙවන දිනය අද (මැයි 29) රාත්‍රී 8.30 සිට ක්‍රියාත්මක වේ.

දෙවැනි ⁣දේශනය සඳහා මේ වන විටත් සියල්ල සූදානම් 🙌

23/05/2023

දේශනය සඳහා යොමුව | Link👇

Meet Real-time meetings by Google. Using your browser, share your video, desktop, and presentations with teammates and customers.

22/05/2023

"පර්යේෂණ සිදුකිරීම සඳහා මඟපෙන්වීම | Research Guidance" පිලිබඳ නොමිලේ පවත්වනු ලබන වැඩමුළුව 2023.05.23 (අඟහරුවාදා) දින රාත්‍රි 7.00 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

විශේෂයෙන්ම විශ්ව විද්‍යාල අවසන් වසර අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්, පර්යේෂණ සිදු කිරීමට බලාපොරොත්තු සහ සිදුකරමින් පවතින සියලු දෙනා සහ ඒ පිලිබඳ කැමැත්තක් දක්වන සියලු දෙනා වෙත මෙම පණිවිඩය බෙදා හැර හැකිතාක් මෙම සමූහය වෙත එක්වීමට දැනුවත් කරන්න.

සමූහයට එක්වීමට | To join WhatsApp group 👇
https://chat.whatsapp.com/E5HaK8KIiyWG26kz9lrk1e

SSL Research Guidance (02) 21/05/2023

"පර්යේෂණ සිදුකිරීම සඳහා මඟපෙන්වීම | Research Guidance" පිලිබඳ නොමිලේ පවත්වනු ලබන වැඩමුළුව 2023.05.23 (අඟහරුවාදා) දින රාත්‍රි 7.00 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

විශේෂයෙන්ම විශ්ව විද්‍යාල අවසන් වසර අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්, පර්යේෂණ සිදු කිරීමට බලාපොරොත්තු සහ සිදුකරමින් පවතින සියලු දෙනා සහ ඒ පිලිබඳ කැමැත්තක් දක්වන සියලු දෙනා වෙත මෙම පණිවිඩය බෙදා හැර හැකිතාක් මෙම සමූහය වෙත එක්වීමට දැනුවත් කරන්න.

Group link | සමූහයට එක්වීමට 👇
https://chat.whatsapp.com/E5HaK8KIiyWG26kz9lrk1e

ස්තුතියි !

SSL Research Guidance (02) WhatsApp Group Invite

13/05/2023

Free workshop | නොමිලේ වැඩමුළුව 💯
SSL Research Guidance Program | School of Sports and Leisure - SSL ආයතනය විසින් සංවිධානය කරන "පර්යේෂණ සිදුකිරීම" පිළිබඳ මූලික සිද්ධාන්ත වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට කැමති සියලු දෙනා පහත link එක හරහා සමූහයට එක්වන්න. 👇
https://chat.whatsapp.com/E5HaK8KIiyWG26kz9lrk1e

තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න. හැකිතාක් මෙම පණිවිඩය ශෙයා කරන්න.

SSL Research Guidance (02) 17/04/2023

Free workshop | නොමිලේ වැඩමුළුව 💯

SSL Research Guidance Program | SSL ආයතනය විසින් සංවිධානය කරන "පර්යේෂණ සිදුකිරීම" පිළිබඳ මූලික සිද්ධාන්ත වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට කැමති සියලු දෙනා පහත link එක හරහා සමූහයට එක්වන්න. 👇
https://chat.whatsapp.com/E5HaK8KIiyWG26kz9lrk1e

තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න. හැකිතාක් මෙම පණිවිඩය ශෙයා කරන්න.

SSL Research Guidance (02) WhatsApp Group Invite

Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

10/15 A, Dhammananda Mawatha
Ambalangoda

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00