WATi CHESS with Thusitha

Call Directions Contact the business

WATi CHESS with Thusitha ♟️ Chess with Thusitha
W. A.

Thusitha Indrajith
National Instructor & National Arbiter (FIDE)
Founder – WATI International Chess Academy
Sinhala Online Chess | Level 1–6
📲 WhatsApp / Voice: 0716104313

02/10/2026

නිවේදනයයි:
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ කේවල අවසන් තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මඟින් සංවිධානය කරන කේවල අවසන් තරගාවලිය මේ මස 23, 24 සහ 25 දිනයන්හි අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවසර ලබා ගැනීමට අදාළ අංශ වෙත ලිපිලේඛන යොමු කර ඇති නමුත්, අද දින (2026/10/02) වන විටත් ඊට නිල අනුමැතිය ලැබී නොමැත.

තරගාවලියට අදාළ නිල තොරතුරු, අනුමැතිය ලැබුණු වහාම ඔබ වෙත දැනුම් දෙනු ඇත.

මේ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු මේ වන විටත් ප්‍රචාරය වෙමින් පවතින බැවින්, ඒවා නොසලකා හැර ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ නිල නිවේදන වෙත පමණක් අවධානය යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

ලේකම්,
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය.

02/10/2026

මාස 9කට පස්සේ මගේ අරමුණට.. 💪

පේජ් එක ෆලෝ කරලා තියගන්න..
ජොයින් වෙන්න 0717772424 WATI CHESS Hotline Number එකට whatApp කරන්න.

♟️📚 අදත් අපේ Chess Workbooks ලංකාව පුරා ගමන් කළා! ❤️අද WATI CHESS Workbook 01 & Workbook 02 ඇණවුම් කළ ඔබ සැමට බොහොම ස්තූ...
02/10/2026

♟️📚 අදත් අපේ Chess Workbooks ලංකාව පුරා ගමන් කළා! ❤️

අද WATI CHESS Workbook 01 & Workbook 02 ඇණවුම් කළ ඔබ සැමට බොහොම ස්තූතියි! 🙏❤️

📦 අද අපේ Workbooks ගමන් කළ ප්‍රදේශ කිහිපයක්…

📍 නෙළුන්දෙණිය
📍 අනුරාධපුර
📍 කොබෙයිගනේ
📍 මුල්ලේරියාව
📍 දොරගමුව
📍 මාතලේ

දරුවන්ට Chess ක්‍රමානුකූලව, සරලව සහ නිවැරදිව ඉගෙනගැනීමට උපකාර වන ලෙස සකස් කළ අපේ Workbooks දෙකම දැන් දිවයින පුරා දරුවන්ගේ අතට පත්වෙමින් තියෙනවා. ♟️📖

Workbook 01 + Workbook 02
👉 Chess ඉගෙනීමේ ගමනට වටිනා මඟපෙන්වීමක් ❤️

ඔබේ දරුවාටත් Chess ඉගෙනගන්න හොඳ ආරම්භයක් ලබාදෙන්න කැමති නම්, අපව Inbox හරහා සම්බන්ධ කරගන්න. 📩

0717772424

WATI CHESS
Chess for the Better Life ♟️❤️

02/10/2026

Chess for the Better Life
~ WATI CHESS ~

මේක ඇත්තක්ද ??
ඔයාට මොකද හිතෙන්නේ..🤔

♟️🏆 WATI CHESS වෙතින් තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 🏆♟️අපගේ WATI Chess Online පවුලේ දක්ෂ චෙස් ක්‍රීඩකයෙකු වන Chamiru Dulja...
02/10/2026

♟️🏆 WATI CHESS වෙතින් තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 🏆♟️

අපගේ WATI Chess Online පවුලේ දක්ෂ චෙස් ක්‍රීඩකයෙකු වන Chamiru Duljaya පුතණුවන්, Nexora Chess Challenge Individual Chess Championship 2026 තරඟාවලියේ Under 8 Open කාණ්ඩයෙන් Merit Place ලබාගැනීමට සමත් විය. 🏆♟️

මෙම ජයග්‍රහණය ඔහුගේ දක්ෂතාවය, කැපවීම සහ නිරන්තර පුහුණුවේ අගනා ප්‍රතිඵලයකි. එමෙන්ම, පාසල් පුහුණුකරුවන්ගේ නිවැරදි පුහුණුව හා මගපෙන්වීමද ඔහුගේ චෙස් ගමනට විශාල ශක්තියකි. ❤️♟️

👏 Congratulations Chamiru!

කුඩා වයසින්ම චෙස් ක්‍රීඩාව තුළින් දක්වන මෙම දක්ෂතා, ඉදිරියේදී තවත් ජයග්‍රහණ රැසකට ශක්තිමත් පදනමක් වේවා! 🌟🏆

♟️ Discipline Builds Brighter Futures

🏆 Chess for a Better Life

📍 Hikkaduwa

🎓 WATI Chess Online Academy

👨‍🏫 W A Thusitha Indrajith

FIDE National Instructor & National Arbiter

📞 071 610 4313 | 071 777 2424

හොද මතක සටහනක් තියන වටිනම විඩියෝ එකක් ඩිලීට් කරන්න වුනා 😭.. සමාවෙන්න..ඒක මරු..ඒ ෆීල්එක මරු..ආයේ රෙකෝඩින් විඩියෝ එකක් කරා...
01/10/2026

හොද මතක සටහනක් තියන වටිනම විඩියෝ එකක් ඩිලීට් කරන්න වුනා 😭.. සමාවෙන්න..ඒක මරු..ඒ ෆීල්
එක මරු..ආයේ රෙකෝඩින් විඩියෝ එකක් කරා කියලා ඒක ඒවිද ශුවර් නැහැ.. 😭

01/10/2026

ලෝක ලමා දිනේ දවසේ අපේ චෙස් පංතිය ❤️

♟️🏆 WATI CHESS වෙතින් තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 🏆♟️අපගේ Aluthwala Academy පවුලේ දක්ෂ චෙස් ක්‍රීඩිකාවක වන W A Tanuki Ru...
01/10/2026

♟️🏆 WATI CHESS වෙතින් තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 🏆♟️

අපගේ Aluthwala Academy පවුලේ දක්ෂ චෙස් ක්‍රීඩිකාවක වන W A Tanuki Rushara දියණිය, Nexora Chess Challenge Individual Chess Championship 2026 තරඟාවලියේ Under 7 Girls කාණ්ඩයෙන් Super Merit Place ලබාගැනීමට සමත් විය. 🏆♟️

මෙම ජයග්‍රහණය ඇයගේ දක්ෂතාවය, කැපවීම සහ නිරන්තර පුහුණුවේ අගනා ප්‍රතිඵලයකි. එමෙන්ම, පාසල් පුහුණුකරුවන්ගේ නිවැරදි පුහුණුව හා මගපෙන්වීමද ඇයගේ චෙස් ගමනට විශාල ශක්තියකි. ❤️♟️

👏 Congratulations Tanuki!

කුඩා වයසින්ම චෙස් ක්‍රීඩාව තුළින් දක්වන මෙම දක්ෂතා, ඉදිරියේදී තවත් විශිෂ්ට ජයග්‍රහණ රැසකට ශක්තිමත් පදනමක් වේවා! 🌟🏆

♟️ Discipline Builds Brighter Futures
🏆 Chess for a Better Life

🎓 Aluthwala Academy

👨‍🏫 W A Thusitha Indrajith
FIDE National Instructor & National Arbiter

📞 071 610 4313 | 071 777 2424

Address

Galle Elpitiya Road, Aluthwala
Ambalangoda
80332

Opening Hours

Monday 12:30 - 18:30
Tuesday 12:30 - 18:30
Wednesday 12:30 - 18:30
Thursday 12:30 - 18:30
Friday 12:30 - 18:30

Telephone

071-6104313

Website

Alerts

Be the first to know and let us send you an email when WATi CHESS with Thusitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WATi CHESS with Thusitha:

Shortcuts

Share

Category