අලුතින් join වෙන Kids, Youngers & Mothers ලා වෙනුවෙන් අපේ Basic Dance Lessons design කරලා තියෙන්නේ fun එකත් එක්ක confidence එක build කරගෙන dance learn කරන්න. Dancing ගැන දන්නෙ නැතිම අයටත් Basic Dance Class එකට join වෙන්න පුළුවන්. Experience අවශ්‍ය නැහැ — passion සහ energy එක විතරයි ඕන. 💜️💪
Golden Eagle Dance Studio
Golden Eagle Dance Studio | Discover the dancer in you !💃 With expert guidance from Ranveer Lakvindu, we make every step count.
Join us for creativity, connection, and pure dance joy ! 🔥
#join #Ambalangoda #Dancer
Mn Nube Manika 😍🔥 | මේ vibe එකට resist කරන්න බැ 😳💥 Yohani
🔥
25/04/2026
Beautiful Wedding Event 2026 ❤️ | Lassana Moments & Happy Couple Celebration 🎉
අපේ super team එකත් එක්ක කරපු ලස්සන Wedding Event එකක් 💖 Setup, coordination, fun moments, hard work සහ happy vibes එක්ක success කරපු unforgettable celebration එකක්. ❤️✨
Team work තමයි real power 💪 මේ වගේ තවත් events බලන්න page එක follow කරන්න. 🙌
Tharu Pata Keruwe ✨ Yalu Kale Adare Dance Cover ❤️ | Super Vibe Performance 🔥
Tharu Pata Keruwe song ekata lassana Yalu Kale Adare Dance Cover එකක් මෙන්න! ❤️✨ Energy full performance ekak, enjoy karanna. Like 👍 Comment 💬 Share 🔁 කරන්න අමතක කරන්න එපා. Support ekak denna ❤️🔥
Kurchi Madathapetti Girls Event Dance 🔥 | Live Performance.
Kurchi Madathapetti song එකට girls team එකත් එක්ක කරපු live event dance performance එක 🔥 Energy, style, vibes full on point. Video එක enjoy කරලා like, comment, share කරන්න..❤️
16/04/2026
Only Girls විතරක් ඉන්න අලුත් crew එකක්… වෙනස් level එකක් 💫
Step එකෙන් step එකට අපි හදන්නේ vibe එකක්, show එකක් නෙවෙයි 😌🔥
Stay tuned… this is just the beginning 💃
10/04/2026
අපි play කරන්න නෙවෙයි ආවෙ… takeover කරන්නයි 🖤🔥
New crew 🔥 fresh energy 💃
මේක start එක විතරයි… watch us rise ⚡
03/03/2026
🔥 2026 INTAKE – DANCE CLASS 🔥
නර්තනයට ආසාවක් තියෙන Kids & Younger ලා සඳහා අපේ 2026 නව කණ්ඩායම් බඳවා ගැනීම් දැන් ආරම්භ වෙලා තියෙනවා! 💃🕺
✨ සෑම ඉරිදා දිනකම
📍 කුරුදුවත්ත
🎵 Professional Training
🔥 Stage Performances & Competitions සඳහා සූදානම් කිරීම
ඔබේ දරුවාගේ හැකියාවන් විවෘත කරන්න අදම අපට එක්වන්න!
අභියෝග භාරගන්න, විශ්වාසය වැඩි කරගන්න, නර්තනයෙන් ජීවිතයට නව වර්ණයක් එක් කරන්න 🌟
📞 075 4986359 | 075 5018522
07/11/2025
A new journey begins! 🎬💃 | Girls crew 🥳
Here’s a glimpse from our new song shoot day — filled with energy, laughter, and pure passion for dance. Every move tells a story, every smile reflects the hard work behind the scenes. So proud of our amazing team for bringing this moment to life! ❤️🔥
Mage sukumala sadakomali ( මගෙ සුකුමල සදකොමලි ) | A Mesmerizing Dance Performance 🌟 🔥
( FULL VIDEO එක SOON දාන්නම් )
Witness the magic of " මාගෙ සුකුමල සඳ කොමලි "– a dance that blends rhythm, grace, and passion into one unforgettable performance! 💃✨
👉 Don’t just watch – feel the energy, share the vibe, and spread the joy. Hit the like button and share with your friends if this moves your soul ! 🔥
🔴 Join our class on Sunday at Ambalangoda And Mathara 🔴
🔥 Power Moves & Passion | Golden Eagle Dance Studio
Step into the rhythm with Golden Eagle Dance Studio! 🦅✨ Watch as our dancers bring energy, creativity, and skill to the stage. Whether you're a beginner or a pro, our studio is the place to learn, grow, and express yourself through dance. 💃🕺
📍 Join us and elevate your moves!
📞 Contact us for classes and collaborations.
📢 Don't forget to like, share & follow for more dance content!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Batapola
Ambalangoda
80300
Opening Hours
| 15:00 - 18:00 |