07/03/2026
S.S.C - Boralukanda
Age is no barrier. It’s a limitation you put on your mind.
07/03/2026
10/04/2024
හෙට තමයි දවස😇
02/04/2024
දකුණු / සබරගමු 🏐🏆 එගොඩබැද්ද ගැමුණු 🤜🤛✊
26/11/2023
චන්දනයින්ගේ තවත් වැඩක්.... 🏐🏅🏆
තරගාවලියේ නීති / රීති
👉මුදල් ගෙවා ලියාපදිංචි වූ මුල් කණ්ඩායම් 14 ට පමණක් ක්‍රීඩා කිරීමට අවස්තාව ලබා දේ.
👉ආධුනික ක්‍රීඩකයින්ට පමණක් සහභාගි විය හැක.
👉සියලුම ක්‍රීඩකයන් 2002.01.01න් පසු උපත ලැබූ අය විය යුතුය.
👉කණ්ඩායමේ ක්‍රීඩකයින් එකම ප්‍රා.ලේ කොට්ඨාසයේ අවම මාස 6ක පදිංචිකරුවන් විය යුතු ය.
👉තරග ආරම්භ කිරීමට ප්‍රථම සෑම කණ්ඩායමක් ම තම සාමජිකයින්ගේ අනන්‍යතාව තහවුරු කළ යතු ය.( ජා.හැ හෝ රියදුරු බලපත්‍රය අනිවාර්‍ය වේ.)
👉2023/ 11/25 වන දින සවස 06 ට ප්‍රථම තම කණ්ඩායම ලියාපදිංචි විය යුතු ය.( වැඩි විස්තර සදහා 0762305508/0705738019 අමතන්න. )
👉ඇතුලත්වීමේ ගාස්තු රුපියල් 2000, 217020081777
Janith chamilka
HNB-Walasmulla යන ගිණුමට බැර කර එහි පිටපත ඉහත දුරකථන අංකයට whatsapp කළ යුතු ය.
👉දිවා ආහාරය සෑම කණ්ඩායමකටම ලබා දේ.
👉ලියාපදිංචි වූ කණ්ඩායම් සදහා 2023 / 11/29 වන දින තරග කාලසටහන ලබා දෙන අතර තමාට හිමි කාලයට තරගයට ඉදිරිපත් විය යුතු ය.එසේ නොමැති කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් කරනු ලැබේ.
👉සංවිධායක මණ්ඩලයේ සහ තරග විනිසුරුවරුන්ගේ තීරණය අවසාන තීරණය වේ.
CSC - අපි 🏐💪🙏❤️
අති දැවැන්ත තරගාවලියකට.
දකුණු සබරගමු ආදුනික ඔබ. සූදානමින් සිටින්න.
🏐🏆🥇🥈🥉
S.S.C බොරලුකන්ද, බැරගම
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ambalantota