🥺🏏🥎
RBKE Sport Club
Ambalantota RBKE Sport Club
17/09/2024
අම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයේ පැවැතී RN අභියෝගතා කුසලානය ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් 🏏
RBKE Sport Club 🩵
29/07/2024
2024/07/28 දින RBKE ක්‍රීඩා සමාජය මගින් පළමු වරට සවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ දෙහිගහලන්ද කණ්ඩායමටත් අනුශූරයන් වූ බැරගම කණ්ඩායමටත් අපගේ උණුසුම් සුභ පැතුම්❤️
29/07/2024
RBKE ක්‍රීඩා සමාජය මගින් පළමු වරට සවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියේ පොල් තෙල්පහන දැල්වීම සදහා පැමිණි ආරාධිත අමුත්තන්ට අපගේ ස්තූතිය..❤️
28/07/2024
තරගය අරම්භයට සියල්ල සූදානම් ❤️
23/07/2024
🛑🛑🛑🛑
8Side Cricket Tournament 2024🏏
Ambalantota
JULY 28,2024
🛑Champions 30,000/=
🛑Runners Up. 10,000/=
සැහැල්ල පන්දු කරලියේ සිටින සියලුම කණ්ඩායම් වලට සුහඳ ආරාධනාව..... !
එහෙනම් 28 (ඉරිදා)දිනේ වෙන් කරගන්න.
අම්බලන්තොට රංගිරි රාජමහා විහරස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 🏏
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Ambalantota
Ambalantota