SED Pages Uhana

SED Pages Uhana

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Uhana, Divisional Secretariat, Uhana, Ampara.

Photos from SED Pages Uhana's post 29/10/2025

👉Machine Reparing Training Program 👈
Verenkatagoda Division

Organized by - Small Enterprises Development Division
Divisional Secreteriat - Uhana

Photos from SED Pages Uhana's post 29/10/2025

ලංකා කාර්මික සංවර්ධනය මණ්ඩලය මගින් 2025.09.29,30 සහ 10,01 දින වලදී පවත්වන ලද මැශින් අලුත්වැඩියා පුහුණු වැඩසටහන

👉මේ සදහා උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූල්‍ය දායකත්වය යටතේ ව්‍යාවසායකයින් සම්බන්ද විය.👈

Photos from SED Pages Uhana's post 29/10/2025

බතික් පුහුණු කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන
👉පියංගල සහ නුගේලන්ද වසම් වල ව්‍යාවසායකයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන්👈

සංවිධානය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - උහන

Photos from SED Pages Uhana's post 29/10/2025

Sharing Experience Program

Photos from SED Pages Uhana's post 29/10/2025

යෝගට් නිශ්පාදන කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන
දඩයම්තලාව බටහිර වසමේදී,
ව්‍යාවසායකයින් 20 කගේ සහභාගිත්වයෙන්

Photos from SED Pages Uhana's post 27/03/2024
Photos from SED Pages Lahugala's post 27/03/2024
Photos from SED Pages Uhana's post 27/03/2024

Financial literacy program
Gonagala

Photos from SED Pages Uhana's post 27/03/2024

SED mini fair Uhana

10/03/2024

අපි හැමෝගෙම ජීවිත වල ලස්සන හීන 🧡🧡 තියෙනවා නේද ?
මේ වෙලාවේ තමන්ගේම දෙයක් පටන් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි .... 😊
අපි හැමෝටම අපේ පවුල වෙනුවෙන් කැප කිරීම් කරන්න වෙනවා.....
දැන් හොඳටම මහන්සි...අතාරින්නම හිතෙනවා නේද......😪😪
එක පාරක් වැටෙනකොට දහපාරක් නැගිටින්න.
උත්සාහය තියෙන තැන කරුමයත් පරදිනවා ......🌺🌺
ඔයාගේ හීන සැබෑ කරගන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි ඔයාට උදව් වෙන්නම්. 🤝🤝🤝
ඔබත් අදම ළගම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරින් මුණගැහෙන්න.
අපි ඉන්නවා ඔබ වෙනුවෙන්ම ඔබේ හීනයට පාර කියන්න.😍 👉පහතින් දක්වා ඇති WhatsApp සබැඳිය හරහා පහසුවෙන්ම අපත් සමඟ සම්බන්ධවන්න පුළුවන්.

https://chat.whatsapp.com/FHk1VUUKwKSAbWbl3wXpV6

Want your business to be the top-listed Gym/sports Facility in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Divisional Secretariat, Uhana
Ampara
APR32060