29/10/2025
👉Machine Reparing Training Program 👈
Verenkatagoda Division
Organized by - Small Enterprises Development Division
Divisional Secreteriat - Uhana
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Uhana, Divisional Secretariat, Uhana, Ampara.
29/10/2025
👉Machine Reparing Training Program 👈
Verenkatagoda Division
Organized by - Small Enterprises Development Division
Divisional Secreteriat - Uhana
29/10/2025
ලංකා කාර්මික සංවර්ධනය මණ්ඩලය මගින් 2025.09.29,30 සහ 10,01 දින වලදී පවත්වන ලද මැශින් අලුත්වැඩියා පුහුණු වැඩසටහන
👉මේ සදහා උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූල්‍ය දායකත්වය යටතේ ව්‍යාවසායකයින් සම්බන්ද විය.👈
29/10/2025
බතික් පුහුණු කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන
👉පියංගල සහ නුගේලන්ද වසම් වල ව්‍යාවසායකයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන්👈
සංවිධානය - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - උහන
29/10/2025
Sharing Experience Program
29/10/2025
යෝගට් නිශ්පාදන කණ්ඩායම් තාක්ෂණ පුහුණු වැඩසටහන
දඩයම්තලාව බටහිර වසමේදී,
ව්‍යාවසායකයින් 20 කගේ සහභාගිත්වයෙන්
27/03/2024
27/03/2024
27/03/2024
Financial literacy program
Gonagala
27/03/2024
SED mini fair Uhana
10/03/2024
අපි හැමෝගෙම ජීවිත වල ලස්සන හීන 🧡🧡 තියෙනවා නේද ?
මේ වෙලාවේ තමන්ගේම දෙයක් පටන් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි .... 😊
අපි හැමෝටම අපේ පවුල වෙනුවෙන් කැප කිරීම් කරන්න වෙනවා.....
දැන් හොඳටම මහන්සි...අතාරින්නම හිතෙනවා නේද......😪😪
එක පාරක් වැටෙනකොට දහපාරක් නැගිටින්න.
උත්සාහය තියෙන තැන කරුමයත් පරදිනවා ......🌺🌺
ඔයාගේ හීන සැබෑ කරගන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි ඔයාට උදව් වෙන්නම්. 🤝🤝🤝
ඔබත් අදම ළගම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරින් මුණගැහෙන්න.
අපි ඉන්නවා ඔබ වෙනුවෙන්ම ඔබේ හීනයට පාර කියන්න.😍 👉පහතින් දක්වා ඇති WhatsApp සබැඳිය හරහා පහසුවෙන්ම අපත් සමඟ සම්බන්ධවන්න පුළුවන්.
https://chat.whatsapp.com/FHk1VUUKwKSAbWbl3wXpV6