29/05/2026
අප සමග එකතු වූ ඔබට අපගේ
ගෞරව ස්තුතිය 🥰🥰😍😍😍😍😍😍😍
නර්තනයේ ආදරණීයන් තනන නවාතැන
29/05/2026
අප සමග එකතු වූ ඔබට අපගේ
ගෞරව ස්තුතිය 🥰🥰😍😍😍😍😍😍😍
29/05/2026
වාවින්න පෙරහැර
ඉසිරූ අපි 😁😁😁😁
මොකුත් කියලත් බෑ නොකියත් බෑ 🫢
රූප සොබාවට හිත වහ වැටුනට 😁😁
ඉසිරූ පොඩ්ඩො 🥰🥰🥰🥰🥰
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
17/05/2026
Today Wedding time
ලස්සනම දවස හැඩ කරන්නට
ඉසිරූ අපි සූදානමින් 🥰🥰🥰🥰🥰
0711899158
වාහේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰
16/05/2026
තාම අවුරුදු වැඩ ☺☺☺
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පැවති අවුරුදු උත්සවය
වර්ණවත් කරමින් 🥰🥰
Isiruu Dance Creww
ඉසිරූ අපි
😍😍😍😍😍😍😍😍😍😍😍
11/05/2026
CIDFA
ජාත්‍යන්තර නර්තන ප්‍රසංගය වර්ණවත් කළ ඉසිරූ අපි 🥰
එදින ජනප්‍රියම නර්තන අංගය වෙනුවෙන් ලැබෙන සම්මානයේ 2 වන ස්ථානයද මෙවර ඉසිරූ අප හට ලැබීම ගැන බොහෝ සතුටු වෙමි 🥰🥰🥰🥰
Isiruu Dance Creww
Isiruu costumes
ඉසිරූ අපේ කට්ටිය 😍😍😍😍😍😍😍
එයාලට නොපුරුදු
ඉන්දියානු කථක් නර්තනය සමග 😊
දුටොත් වරදක් සමාවන් 🙏 Ishan Sandaruwan Ishan S. Dissanayake