Chick Chat

Chick Chat

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chick Chat, Sport & recreation, Ampara.

09/08/2026

📢 ඔබගේ රථයට අලුත් පෙනුමක්! උසස් තත්වයේ Car Wash දැන් අපෙන්!

​📢ඔබේ ප්‍රියතම වාහනය පිරිසිදුව, දිලිසෙමින් තබා ගැනීමට කියාපු නිෂ්පාදනය ! අපගේ උසස් තත්වයේ '' Car Wash ශැම්පු එකත් එක්ක ඔබේ වාහනයට නියම දීප්තියක් ලබාගන්න. ✨🚗💨

​ඇයි අපේ Car Wash තෝරාගන්නේ? 🤔

✅ උසස් තත්වය සහතිකයි: ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිපදවා ඇති අතර Quality, MSD සහ PH සහතික ලත් එකම නිෂ්පාදනය

✅ ඔබේ නිවසටම ගෙන්වා ගත හැක! 🚚

​විශේෂ දීමනාව!
💰 දැන් රු. 950/- ක් පමණයි! 💰
​🔥 ඔබගේ වාහනය පිරිසිදුව සහ දිලිසෙනසුලු ලෙස තබා ගැනීමට අදම ඇණවුම් කරන්න! 🔥
​ඇණවුම් කිරීමට: 👇
📞 අමතන්න / WhatsApp කරන්න: 075-5869388 (whatsapp )
076-2551268

09/08/2026

✨ ඔබගේ නිවසේ අපිරිසිදු පැල්ලම්, බැක්ටීරියා සහ අඳුරු බවට එරෙහිව සටන් කරන එකම විසඳුම! ✨
​ඔබේ නිවසේ පිරිසිදු බව සහ සනීපාරක්ෂාව තහවුරු කිරීමට Clorox Liquid Bleach (ක්ලෝරීන් දියරය) භාවිතා කරන්න.
​✨ සුවිශේෂී විශේෂාංග:
✅ උසස් ගුණාත්මකභාවය (Quality Certified) සහතිකයි.
✅ සෞඛ්‍යාරක්ෂිත බව (PH Certified & MSD Certified) සහතිකයි.
✅ බැක්ටීරියා සහ විශබීජ 99.9% ක් විනාශ කරයි.
✅ සුදු රෙදි වල පැල්ලම් ඉවත් කර දීප්තිමත් කරයි.
✅ බිම සහ මතුපිටවල් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර කරයි.
​🧼 භාවිතා කළ හැකි අවස්ථා:
​සුදු ඇඳුම් සේදීමේදී.
​නිවසේ බිම සහ කුස්සිය පිරිසිදු කිරීමට.
​වැසිකිළි සහ නාන කාමර සනීපාරක්ෂාවට.
​පොදු ස්ථාන විශබීජහරණය කිරීමට.

​💸 විශේෂ මිල: Rs 950/- ක් පමණි! (ලීටර් 4 ඇසුරුම)

​📦 ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න.

​👉 Freshstar- ඔබේ පවුලේ සනීපාරක්ෂාව සඳහා විශ්වාසවන්තම විසඳුම!
​📞 ඇණවුම් කිරීමට හෝ විමසීම් සඳහා: 076-2551268

09/08/2026

☀️ දැන් සුවඳ වර්ග හතරකින්ම ඔබගේ ඇඳුම් වලට නැවුම් බවක්

Fabric Softner Now Stock Available

📱076-2551268

Whatsapp 075-5869388

07/08/2026

📢📢📢📢මෙන්න ඔබට අනගි අවස්ථාවක්

☀️ මාසයකටම ඔබේ නිවසට අවශ්‍ය පිරිසිදු කාරක, සේදුම්කාරක ඉතා අඩු මිලකට Combo Pack එකක් ලෙස , අපෙන් 😊😊

☀️ ඔබගේ නිවසටම,

🔆 (අම්පාර, උහන , ගොනගොල්ල , රජගලතැන්න , නුගේලන්ද , ඩිලවරි පහසුකම් නොමිලේ ඔබේ නිවසටම )

🔆අදම අමතන්න..

📱076-2551268

Whatsapp 075-5869388

06/08/2026

✅හැම දේකම ප්‍රමිතියට මුල් තැන ඔබ පිරිසිදුකාරක වල ප්‍රමිතිය ගැන හිතුවද?
pH අගය වැඩිහිටියන්ටත්, කුඩා දරුවන්ටත් එකසේ යෝග්‍ය Results ඔබට ලබා දෙන MSDS වාර්තා නිකුත් කරන ලද පිරිසිදුකාරක භාවිතා කරන්න අදම හුරු වෙන්න
❤️එය ඔබගේ සෞක්‍යාරක්ශිත බවට ඉතාම වටිනා තීරනයක් වෙනවා නිසැකයි
✅අපි ,ඔබට මුදල් ගෙවීමට පෙර සුවද සහ දියර වල ඝනත්වය පරීක්ශා කිරීමට අපගේ පහසුකම් සලසා දෙනවා
💕සම්පූර්නයෙන්ම ශ්‍රී ලාංකික නිශ්පාදනයක් ලෙස වෙලදපොලට හදුන්වා දෙන Results පිරිසිදුකාරක මිලදී ගැනීමෙන් දේශීය ව්‍යාපාර සදහා ඔබ ලබා දෙන දායකත්වයක්ද වෙනවා!
🌟🌟අපගේ පිරිසිදුකාරක වර්ග පහත දැක්වේ🌟🌟👇
01.Dishwash 4L-(භාජන සෝදන දියර)
02.Toilet cleaner 4L-(වැසිකිලි සහ කොමඩ් පිරිසිදු කාරකය)
03.Mopping liquid 4L-(මොප් කිරීම සදහා)
04.Calcium Remover 4L-( ටයිල් පොලොවේ ඇති කිව්ල, මලකට,කහ ගැසීම සහ තද පැල්ලම් ඉවත් කිරීම සදහා)
05.Laundry detergent 4L-(වොශින් මැශින් සහ සාමාන්‍ය රෙදි සෝදන දියර)
06.Hand wash 4L
07.Glass cleaner 4L
08.Stove Cleaner(ගෑස් ලිප්,Fridge ,අවන් පිරිසිදු කිරීමට)
09.Comfort 4L-(රෙදි සුවද කාරක)
10. Air freshener 4L-
11 .All Rounder 4Lඅත් සේදීමට සහ භාජන සේදීමට යොදා ගත හැක)
12.Clorex 4L (සුදු ඇදුම් වල පැල්ලම් යැවීමට)
13. Pynol 4L-(ඩෙටෝල් වෙනුවට)
14.Tuk & Bike Wash 4L (බයික් සහ ත්‍රී වීලර් සේදීමට)
15. Car Wash 4L
16.Surface Cleaner 4L(ලී මේස පුටු සහ ලෙදර් සෝෆා පිරිසිදුකර නැවුම් සුවදක් ලබා ගන්න)
👉ලීටර් 4 කෑන් එකක් රු. 950

🤝ඇනවුම් කරන්න 076-2551268
නැතහොත් Whatsapp හරහා සම්බන්ද වෙන්න.
👉075-5869388

06/08/2026

🧑‍🧑‍🧒වැඩිහිටියන්ටත්, පොඩිහිටියන්ටත් දෙගොල්ලොන්ටම එක විදියට පාවිච්චි කරන්න පුලුවන් සමට හානියක් නැති Hand wash! 👏

දැන්
🍓strawberry
🍋Lemon
🍏Green Apple යන සුවද වර්ග තුනකින්ම

✅pH අගය සිනිදු සමට හිතකර ලෙස සකසා ඇත

💵ලීටර් 4 ක් ම රු: 950 ක් පමනයි

06/08/2026

🧑‍🍳කුස්සියේ තෙල් ඉදුල් ප්‍රශ්නෙට කියාපු විසදුම

✅Results Dish wash Liquid

🔝pH අගය තහවුරු කර ඇති නිසා අතට හානිදායක නොවේ

➡️උකු ගතියෙන් වැඩි නිසා වැඩි කාලයක් භාවිතා කල හැක

🍋දෙහි සුවද නිසා පිගන් කෝප්ප වලට නැවුම් සුවදක් ලැබේ

✨තෙල් ඉදුල් ඉවත් වී දීප්තිමත් පිගන් කෝප්ප සදහා රහස නම් Results Dishwash

🏷️ලීටර් 4 ම රු.950 ක් විතරයි.

📲 වැඩි විස්තර / ඇණවුම් කිරීම සඳහා අමතන්න 076 -2551268

☀️📢 තොග වශයෙන් මිලදී ගැනීම් වලට විශේෂ මිල අඩු කිරීමක්

05/08/2026
Photos from Chick Chat's post 05/08/2026

ඔබට ඕනෑම පිරිසිදු කරාක,සේදුම් කාරක දියර වර්ග ඉතා පහසු මිල ගණන් යටතේ අපගෙන් මිළදී ගත හැක..
වැඩි විස්තර සඳහා අමතන්න - 076-2551268
වට්සැප් සඳහා 075-5869388

05/08/2026

🏚️ ඔබේ නිවසේ Tile මත,කොමඩ් එකේ සහ සින්ක් එකේ ඇති කිව්ල් පැල්ලම්, මලකඩ සහ කහ පැහැවීම,පරන පාර නිසා මුලු ගෙදරම පරන වෙලා වගේ කියලා දැනෙනවා නේද?
🙁ගෙදර අයටත් වඩා, පිටින් එන අමුත්තන්ට ඒක ගොඩක් දැනෙනවා! කොච්චර වියදම් කරලා ගෙදර හැදුවත් මේ කිව්ල මලකඩ වගේ දේවල් නිසා මෙහෙම වෙන එක සාමාන්‍යයි!
😇මේකට හොදම විසදුම Result floor cleaner එකෙන් මාසෙට දෙපාරක් tile mop කරන එකයි, සින්ක් සහ කොමඩ් පිරිසිදු කරන එකයි!
✅ ඔබට පිරිසිදුකරන්න අවශ්‍ය ස්තාන වේලිල තියෙද්දි මේකෙන් පිරිසිදු කරලා නැවත වතුර යොදා සෝදලා දැම්ම නම් සම්පූර්නයෙන්ම අලුත් වගේ වෙනවා!!
✅Tile ,කොමඩ් සහ සින්ක් වලට කිසිම හානියක් නොවී පාට පිච්චෙන්නෙත් නැතුව ලේසියෙන්ම කරගන්න පුලුවන්
✅ඒ වගේම පෙද පාසි බැදුනු තැන් උනත් මේකෙන් පිරිසිදු කරගන්න පුලුවන්.
✅ලීටර් 4ක් ම තියෙන නිසා ලොකු කාලයක් භාවිතා කරන්න පුලුවන්..
කල් ඉකුත් වෙන්න අවුරුදු දෙකක් ම තියෙන නිසා ටික කාලෙකින් විසි කරන්න වෙන්නෙ නෑ
👉ලීටර් 4ම රු.950 ක් පමනයි
වෙන්කරවා ගන්න අදම අමතන්න
076-2551268
075-5869388 ( Whatsapp )

Want your business to be the top-listed Gym/sports Facility in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Ampara