Liya Dojo Ladies power

Liya Dojo Ladies power

Share

WKO Shinkyokushin Sri Lanka

10/04/2023

WKO Shinkyokushinkai Karate Online අවුරුදු කුමරා / කුමරිය - 2023 👸👑

ඔබත් WKO Shinkyokushinkai Karate පුහුණු වීම්වල නිරතවන සමාජිකයෙක් නම් ඉක්මන් කර දැන්ම අයදුම් කරන්න. . .

👑 පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබා ගන්නා ජයග්‍රාහකයන් සඳහා වටිනා තෑගි 👑

ජයග්‍රාහකයින් Online Vote මගින් තෝරා ගනු ලබන අතර, කරාතේ නිල ඇදුමෙන් සැරසී සිටින පැහැදිලි ඡායාරූපයක් සමග නම, උපන් දිනය, පුහුණු වීම්වල නිරතවන ශාඛාව, පුහුණුකරුගේ නම සහ දුරකථන අංකය සදහන් කර (0773406158) whatsapp message එකක් අප වෙත එවන්න.

අයදුම්පත් යොමු කිරීමෙන් පසු Shinkyokushin Sri Lanka නිල Facebook පිටුවේ ඔබ විසින් එවන ඡායාරූප පළ කරන අතර අප්‍රේල් මස 22 වන දින දක්වා Likes මඟින් මනාප පල කිරීම සිදු කළ හැක.
වැඩිම Likes ලබා ගන්නා තිදෙනකු
" WKO Shinkyokushinkai Karate අවුරුදු කුමරිය /
කුමරා 2023" ලෙස අභිසෙස් ලබයි.

මනාප පල කිරීම අප්‍රේල් මස 22 වන දින දක්වා පමණක් වන අතර,Likes මගින් මනාප පල කිරීම වලංගු වීමට මනාප පල කරනන් Shinkyokushin Sri Lanka නිල Facebook පිටුව follow කර තිබීම අනිවාර්ය වේ. ඔබට අවශ්‍ය ඕනෑම තරම් පිරිසක් ඒ සදහා Mention කළ හැක.
(ඒ සියල්ලද WKO Shinkyokushin Sri Lanka නිල facebook පිටුව follow කර තිබීම අනීවාර්‍ය වේ)
එසේ නොමැති Like වලංගු ලෙස පිළි නොගන්නා අතර Fake Like වලංගු නොවේ.

Photos from Liya Dojo's post 09/04/2023
09/04/2023

WKO Shinkyokushinkai Karate Online අවුරුදු කුමරා / කුමරිය - 2023 👸👑

ඔබත් WKO Shinkyokushinkai Karate පුහුණු වීම්වල නිරතවන සමාජිකයෙක් නම් ඉක්මන් කර දැන්ම අයදුම් කරන්න. . .

👑 පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබා ගන්නා ජයග්‍රාහකයන් සඳහා වටිනා තෑගි 👑

ජයග්‍රාහකයින් Online Vote මගින් තෝරා ගනු ලබන අතර, කරාතේ නිල ඇදුමෙන් සැරසී සිටින පැහැදිලි ඡායාරූපයක් සමග නම, උපන් දිනය, පුහුණු වීම්වල නිරතවන ශාඛාව, පුහුණුකරුගේ නම සහ දුරකථන අංකය සදහන් කර (0773406158) whatsapp message එකක් අප වෙත එවන්න.

අයදුම්පත් යොමු කිරීමෙන් පසු Shinkyokushin Sri Lanka නිල Facebook පිටුවේ ඔබ විසින් එවන ඡායාරූප පළ කරන අතර අප්‍රේල් මස 22 වන දින දක්වා Likes මඟින් මනාප පල කිරීම සිදු කළ හැක.
වැඩිම Likes ලබා ගන්නා තිදෙනකු
" WKO Shinkyokushinkai Karate අවුරුදු කුමරිය /
කුමරා 2023" ලෙස අභිසෙස් ලබයි.

මනාප පල කිරීම අප්‍රේල් මස 22 වන දින දක්වා පමණක් වන අතර,Likes මගින් මනාප පල කිරීම වලංගු වීමට මනාප පල කරනන් Shinkyokushin Sri Lanka නිල Facebook පිටුව follow කර තිබීම අනිවාර්ය වේ. ඔබට අවශ්‍ය ඕනෑම තරම් පිරිසක් ඒ සදහා Mention කළ හැක.
(ඒ සියල්ලද Shinkyokushin Sri Lanka නිල facebook පිටුව follow කර තිබීම අනීවාර්‍ය වේ)
එසේ නොමැති Like වලංගු ලෙස පිළි නොගන්නා අතර Fake Like වලංගු නොවේ.

26/06/2022
06/03/2022

🇱🇰

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No:14, Godage Walawwa, Old Town, Anuradhapura
Anuradhapura Town