𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁.𝗟𝗸

𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁.𝗟𝗸

Share

� හදවතින්ම ශ්�රී ලාංකීයයි �

17/02/2021

සුපිරි බැටෙක් ෆෆ් ❤

17/02/2021

ෆෝමැට් තුනෙන්ම තියෙනවා ❤ 🇱🇰
නිදි මැරිල්ලක් තමා තියෙන්නේ 😅

16/02/2021

🌎 ලෝකේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ
ලෝකේ දෙවෙනියට ලොකුම ක්‍රීඩාංගණය 🏟️
....මොටෙරා යන නමින් ද හදුන්වනු ලබයි. 🇮🇳

🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs 🇮🇳 𝗣𝗶𝗻𝗸 𝗯𝗮𝗹𝗹 3️⃣𝗿𝗱 𝗧𝗲𝘀𝘁
5️⃣ 𝗧2️⃣0️⃣𝗺𝗮𝘁𝗰𝗵𝗲𝘀

15/02/2021

අම්මෝ ඒ වීව් එක ❤ ✈ ⛰️

12/02/2021

දිලරුවන් නම් කමක් නෑ කියමු වයසත් එක්ක.😐.
අනික් තුන 💔🙂

Photos from 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁.𝗟𝗸's post 12/02/2021

දැන් සුපුරුදු රිද්මයට නැවත පැමිණේවි..❤🤗

සුබ මංගලම් මෙන්ඩෝ ❤🙂
Kusal Mendis
📷 Beyond Destiny

12/02/2021

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන් 31 දෙනෙකු නම් ඉදිරිපත් කලද එයින් නම් 9ක් පමණක් වෙන්දේසි සදහා සුදුසුකම් ලබන ලදී❤😎

Isuru Udana Kusal Perera Dasun Shanaka Dushmantha Chameera Wanindu Hasaranga De Silva Thisara Perera යන ක්‍රීඩකයන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින්ද...ජාතික කණ්ඩායම නියෝජනය නොකල ,,,,විජේකාන්ත් වියස්කාන්ත් , මහීෂ් තීක්ෂණ , කෙවින් කොත්තිගොඩ යන ක්‍රීඩකයන් ඉන්දීය රුපියල් ලක්ෂ 20 බැගින්ද ඔවුන්ගේ නම් ඉදිරිපත් කොට ඇත..🇱🇰 🇱🇰 🇱🇰

10/02/2021

බෝල ඉතිම් එලියේ තමා 🤗💪❤

09/02/2021

දිගටම ෆෝම් එකේ ඉන්න ටීම් එක ❤
England lead the series (1-0)

09/02/2021

ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් සලකුණ 🇱🇰 🇱🇰 🇱🇰
Chamari Athapaththu
ඔබට සුබ උපන්දිනයක් ❤🙂

08/02/2021

පෙබරවාරි 14 🏏
ක්‍රිකට් දවස ❤🙂

08/02/2021

ඉරිදා අයිලන්ඩ් පුවත්පතට කල සාකච්ඡාවක්
❤🙂
Muttiah Muralitharan
දැන්වත් අපේ හිටපු අයගෙන් උදව් අරන් හැදුවෙ නැත්තම් ආයේ හදන්න බැහැ.💔😒

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Anuradhapura Town