Mihinthale New Six

Mihinthale New Six 𝐌𝐈𝐇𝐈𝐍𝐓𝐇𝐀𝐋𝐄 𝐍𝐞𝐰 𝐒𝐢𝐱 Softball Cricket Club
( Old SHAKTHI ) 🏏♥️💥

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල කණ්ඩායම් වන 𝐌𝐢𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐥𝐞 𝐍𝐞𝐰 𝐒𝐢𝐱, අනුරාධපුර ශක්ති, 𝐒𝐚𝐥𝐢𝐲𝐚𝐩𝐮𝐫𝐚 𝐃𝐂𝟕 යන කණ්ඩායම් වලට තම නායකත...
24/12/2024

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල කණ්ඩායම් වන 𝐌𝐢𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐥𝐞 𝐍𝐞𝐰 𝐒𝐢𝐱, අනුරාධපුර ශක්ති, 𝐒𝐚𝐥𝐢𝐲𝐚𝐩𝐮𝐫𝐚 𝐃𝐂𝟕 යන කණ්ඩායම් වලට තම නායකත්වයෙන්ද 𝐔𝐍𝐈𝐗 𝐂𝐂, ලෝලුගස්වැව 𝐂𝐂, සහ ඇතැම් විට 𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐚𝐩𝐮𝐫𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐲𝐨𝐮𝐭𝐡 සහ සාලියපුර එක්සත් යන ප්‍රභල කණ්ඩායම් වලටද තම දායකත්වය දැක්වූ දක්ෂ දකුණත් පිතිකරු විටකදි පන්දු යැවීමෙන්ද තරඟ කනපිට හැරවූ Rumesh Ranathunga ( රුමා )
ඔබට සුභ උපන්දිනයක් වේවා 🎂♥️🫂

13/12/2024

2025 දි වෙනසක් සමග නැවතත් සැහැල්ලු පන්දුවේදි හමුවෙමු ❤🏏

13/12/2024

Mohamat Arsath Kagama Express 🔥

අනුරාධපුර නගර ප්‍රදේශයට නෑකම් කියන අනුරාධපුර නගරයේ ප්‍රභල කණ්ඩායම් වන   𝐔𝐧𝐢𝐱 𝐂𝐂, 𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐚𝐩𝐮𝐫𝐚 𝐒𝐢𝐧𝐡𝐚,𝐒𝐩𝐞𝐞𝐝 𝐋𝐢𝐨𝐧𝐬වැනි ප්‍රභ...
11/12/2024

අනුරාධපුර නගර ප්‍රදේශයට නෑකම් කියන අනුරාධපුර නගරයේ ප්‍රභල කණ්ඩායම් වන 𝐔𝐧𝐢𝐱 𝐂𝐂, 𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐚𝐩𝐮𝐫𝐚 𝐒𝐢𝐧𝐡𝐚,𝐒𝐩𝐞𝐞𝐝 𝐋𝐢𝐨𝐧𝐬වැනි ප්‍රභල සැහැල්ලු කණ්ඩායම්වලට තම දායකත්වය මෙන්ම අනුරාධපුරයෙහි පැරැණිතම දැඩි පන්දු කණ්ඩායමක් වන 𝐉𝐚𝐲𝐚𝐧𝐭𝐡𝐢 𝐂𝐂 හි පැරණිතම සමාජිකයෙක් වන නිවේදකයෙකු වශයෙන්ද ප්‍රේක්ෂක හිතාදරයට පත් නිහතමානී ගති පැවතුම් ඇති සහෝදරයා Suresh Sudarshana අයියා ඔබට සුභ උපන්දිනයක් වේවා ❤🎂

𝐓𝐡𝐚𝐥𝐚𝐰𝐚 𝐘𝐨𝐮𝐭𝐡,𝐓𝐡𝐚𝐥𝐚𝐰𝐚 𝐘𝐨𝐮𝐧𝐠 𝐁𝐨𝐲𝐬,𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐚𝐩𝐮𝐫𝐚 𝐄𝐤𝐬𝐚𝐭𝐡 හා විටින් විට ප්‍රබල 𝐕𝐞𝐧𝐮𝐬 𝐁𝐨𝐥𝐨𝐠𝐧𝐚 හා 𝐃𝐚𝐫𝐬𝐡𝐚𝐧𝐚 𝐂𝐨𝐧𝐜𝐫𝐞𝐭𝐞 𝐒𝐮𝐩𝐞𝐫 𝟕 වැනි...
22/11/2024

𝐓𝐡𝐚𝐥𝐚𝐰𝐚 𝐘𝐨𝐮𝐭𝐡,𝐓𝐡𝐚𝐥𝐚𝐰𝐚 𝐘𝐨𝐮𝐧𝐠 𝐁𝐨𝐲𝐬,𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐚𝐩𝐮𝐫𝐚 𝐄𝐤𝐬𝐚𝐭𝐡 හා විටින් විට ප්‍රබල 𝐕𝐞𝐧𝐮𝐬 𝐁𝐨𝐥𝐨𝐠𝐧𝐚 හා 𝐃𝐚𝐫𝐬𝐡𝐚𝐧𝐚 𝐂𝐨𝐧𝐜𝐫𝐞𝐭𝐞 𝐒𝐮𝐩𝐞𝐫 𝟕 වැනි කණ්ඩායම් වලට තම තුන් ඉරියව් දක්ෂතාවයෙන් දායකත්වය ලබාදුන් මෑත කාලයේ ප්‍රබල 𝐒𝐚𝐥𝐢𝐲𝐚𝐩𝐮𝐫𝐚 𝐄𝐤𝐬𝐚𝐭𝐡 කණ්ඩායමේ නොතිබූ ජයග්‍රහණ රැසකට කණ්ඩායම රැගෙන ගිය තමා ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමක " Chance කාරයෙකු " ලෙස විරුදාවලිය ලත් හෂිත විරාජ් ( හසියා ) ඔබට සුභ උපන් දිනයක් වේවා ❤🫂🎂

𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐚𝐩𝐮𝐫𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐘𝐨𝐮𝐭𝐡,𝐌𝐢𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐥𝐞 𝐍𝐞𝐰 𝟔,𝐌𝐞𝐝𝐚𝐰𝐚𝐜𝐡𝐜𝐡𝐢𝐲𝐚 𝐘𝐨𝐮𝐭𝐡 𝐁𝐨𝐲𝐬,𝐒𝐚𝐥𝐢𝐲𝐚𝐩𝐮𝐫𝐚 𝐄𝐤𝐬𝐚𝐭𝐡 කණ්ඩායම් වලට තම දායකත්වය  දුන් මෑත ක...
21/11/2024

𝐀𝐧𝐮𝐫𝐚𝐝𝐚𝐩𝐮𝐫𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐘𝐨𝐮𝐭𝐡,𝐌𝐢𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐥𝐞 𝐍𝐞𝐰 𝟔,𝐌𝐞𝐝𝐚𝐰𝐚𝐜𝐡𝐜𝐡𝐢𝐲𝐚 𝐘𝐨𝐮𝐭𝐡 𝐁𝐨𝐲𝐬,𝐒𝐚𝐥𝐢𝐲𝐚𝐩𝐮𝐫𝐚 𝐄𝐤𝐬𝐚𝐭𝐡 කණ්ඩායම් වලට තම දායකත්වය දුන් මෑත කාලයේ කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයා Sanjaya Damith ( මල්ලව අයියා ) ඔබට සුබ උපන්දිනයක් ♥️ 🎂

සාලියපුර එක්සත්,සාලියපුර DC7,අනුරාධපුර ශක්ති,සැන්වින් වැනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නම් දරාපු කණ්ඩායම් රැසකට තම දායකත්වය...
15/10/2024

සාලියපුර එක්සත්,සාලියපුර DC7,අනුරාධපුර ශක්ති,සැන්වින් වැනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නම් දරාපු කණ්ඩායම් රැසකට තම දායකත්වය තුන් ඉරියව්වෙන්ම සැපයූ රන් මල්ලි ( Shehan Purnama ) සකුරා දේශයේ සැහැල්ලු පන්දු කරළිය තුළද කෙටි කාලයක් තුල පෙරළියක් කරමින් Japan softball live ශ්‍රේණිගත කිරීම් තුල Man Of the Series කාණ්ඩයේ 3 වෙනි ස්ථානයේ සිටී.( සම 2 වෙනි තැන ). සුභ පැතුම් රන් මල්ලි ♥️🏆🫂

17/09/2024

මිහින්තලය new six කණ්ඩායම වන අප කණ්ඩායම හට Jersey කට්ටලයක් ලබා දුන් රුවන්වැලි cc කණ්ඩායමේ කළමණාකරු වන Sameera Wickkrama අයියේ අප කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ හද පිරි ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා, photo එකක් ඉක්මනට දාන්නම්😍 ඔබට ජයෙන් ජයම වේවා සමීර අයියේ🙏

Address

Anuradhapura
Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when Mihinthale New Six posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category