ADFA - Anuradhapura District Football Association

ADFA - Anuradhapura District Football Association

Share

Anuradhapura District Football Association Official Page 2021

Photos from Super Young's Sports Club - Anuradhapura's post 26/03/2024

Congratulations Sri Lanka 💪💪💪
අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති හා සුපර් යංග්ස් ක්‍රීඩා සමාජයේ සබාපති දක්ෂිත සුමතිපාල මහතාගේ සමාදර අනුග්‍රාහකත්වයෙන් පෙර දින පැවති පාපන්දු තරඟය සජීවීකරණය අති සාර්තකව පැවැත්වීමට හැකිවිය ඒ සඳහා නොමසුරු සහයෝගය ලබාදුන්, අනුරාදපුර පාපන්දුව නව මගකට එක්කල දක්ෂිත සුමතිපාල මහතාටත් මෙම කාර්ය සාර්ථක කරගැනීමට හා නැරඹීමට පැමිණි සියළුම පාපන්දු ලෝලීන්ට මෙන්ම සුපර් යංග්ස් ක්‍රීඩා පුහුණු කඳවුරේ කුඩා ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ දෙමව්පියන්ටද හදපිරි ස්තුතිය, ......

24/03/2024

අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ අදහසකට අනුව FIFA Series තරඟාවලියේ ශ්‍රීලංකා කණ්ඩායම සහභාගීවන දෙවන තරඟය සජීවීව පුළුල් තිරය මත, අනුරාධපුර පාපන්දු ලෝලීන් වෙනුවෙන් 2024.03.25 වන හෙට දින රාත්‍රී 08.30 සිට සජීවීකරණය වන වගයි, ඔබත් පාපන්දුවට ලැදි ක්‍රීඩකයෙකු , පාපන්දු ලෝලියෙකුනම් එන්න පොතානේගම සුපර් යංග්ස් ක්‍රීඩාංගණය වෙත ශ්‍රීලංකා කණ්ඩායම දිරිමත් කරන්න මතක ඇතිව ජාතික ධජයක් එරැගෙන එන්න අපේ කණ්ඩායම වෙනුවෙන් දිරියක් ශක්තියක් වෙමු.

19/03/2024
Photos from ADFA - Anuradhapura District Football Association's post 16/02/2024

අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ 2023 වර්ෂයට අදාල ලීග් පාපන්දු තරඟාවලිය 2024 පෙබරවාරි මස 17 වන සෙනසුරාදා දින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය හා පණ්ඩුකාභය ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ගරු සබාපති තිලංග දක්ෂිත සුමතිපාල මහතාගේ සංකල්පය, සහ මගපෙන්වීම යටතේ මෙවර ලීග් තරඟාවලියේ A කාණ්ඩයේ ශූරතාව සඳහා මුදලින් රුපියල් 500000/- ද අනුශූරතාව සඳහා මුදලින් රු.250000/- ද තරඟාවලියේ B කාණ්ඩයේ ශූරතාව සඳහා මුදලින් රුපියල් 250000/- සහ අනුශූරතාව සඳහා මුදලින් රුපියල් 150000/- ට අමතරව වටිනා කුසලාන සමග දක්ෂතම ක්‍රීඩකයින් ගොල රකින්නන් හටද වටිනා ත්‍යාග පිරිනැමීමට දිස්ත්‍රික් පාපන්දු සංගමය මගින් සියළු කටයුතු සූදානම් කර ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාපන්දුව නවමු හැරවුම් සංදිස්තානයක් බවට මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා පාපන්දුවට හිතැති සියළුම දෙනාට තරඟ නැරඹීම සඳහා එක්වනලෙස දන්වා සිටිමු.

07/12/2023

Calling All Former Football National Players! ⚽🇱🇰
You're Cordially Invited to The Ball Blasters Trophy Finals in 2023! 🏆🎟️

As a gesture of respect for your contribution to the sport, the Sri Lankan School Football Association is extending an exclusive invitation to all former Football National Players.

To secure your spot at this thrilling event, please contact Nalaka Dissanayake at 077 712 7222.

Don't miss this opportunity to witness the future stars of Sri Lankan football in action!

03/09/2023

අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ගරු සභාපති වෙන දක්සිත සුමතිපාල ගරු සභාපතිතුමාට නිදුක් නිරොගිමයත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ....⚽

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Anuradhapura
Anuradhapura Town
50000