17/04/2026
Jayanthi cricket club Anuradhapura
jayanthi cricket club anuradhapura
17/04/2026
07/04/2026
09/03/2026
අනුරාධපුර දිස්ත්‍රික් තුන්වන පෙළ තරගාවලියේ අනුරාධපුර කින්ඩම් ක්‍රීඩා සමාජය සහ ජයන්ති ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේදී ජයන්ති ක්‍රීඩා සමාජයට ලකුණු 148ක ජයක් හිමි විය . මුලින් පන්දුවට පහර දුන් ජයන්ති ක්‍රීඩා සමාජය පන්දු ඕවර පනහ අවසානයේදී කඩුලු නමයක් දැවී ලකුණු 416 ක් ලබා ගැනීමට සමත් විය ලක්ෂිත ප්‍රභාත් ලකුණු73යි ශානක අනුරාධ ලකුණු 68 චමින්ද සේනාරත්න ලකුණු 60යි පහන් වල ලියද්ද නොදැවී ලකුණු 81පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කින්ඩම් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 268ක් ලබාා ගත්තේය සඳිල් මෙත් වන් ලකුණු 65යි උලිඳු වික්‍රමසිංහ ලකුණු 92 පන්දු යැවීමේදී ලක්ෂිත ප්‍රභාත් කඩුලු 3 නිතුන් පියදර්ශන කඩුලු 3 චමින්ද සේනාරත්න කඩුලු 2 ක්ද ලබා ගනිමින් දක්ෂතා දැක්විය තරඟයේ වීරයා ලක්ෂිත ප්‍රභාත්
21/02/2026
සුබම සුබ උපන් දිනයක් වේවා මංජුල වාසනා (වස්තු )
16/02/2026
නුවර OUT STATION කණ්ඩායම සහ අනුරාධපුර ජයන්ති ක්‍රීඩා සමාජය අතර අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති එක්දින තරඟයෙන් ජයන්ති ක්‍රීඩා සමාජයට කඩුළු 8ක ජයක් හිමිවිය .මුලින් පන්දුවට පහරදුන් OUT STATION කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 128 ලබා ගත් අතර පන්දු යැවිමේදි ජයන්ති ක්‍රීඩා සමාජයේ සුදේශ් බුද්දික සහ ලක්ෂිත ප්‍රභාත් කඩුළු 3 බැගින් ලබාගැනීමට සමත් විය .පිලිතුරු ඉනිම ක්‍රිඩා කල ජයන්ති ක්‍රීඩා සමාජය කඩුළු 2 ක් දැවී ජයග්‍රහණය කල අතර ශානක අනුරාධ නොදැවි ලකුණු 55 ක් සහ ලක්ෂිත ප්‍රභාත් ලකුණු 36 ක්ද ලබාගත්තේ තරඟයේ වීරයා වෙමිනි.
27/01/2026
ජයන්ති ක්‍රිඩා සමාජය
27/01/2026
අනුරාධපුර ජයන්ති ක්‍රීඩා සමාජය පුත්තලම රෝයල්ස් ක්‍රිඩා සමාජය සහ කල්පිටිය ක්‍රිකට් ක්‍රිඩා සමාජය අතර පැවැත්වෙන තුන් කොන් 20/20 තරඟාවලියේ අවසන් මහ තරඟය 2026/01/25 දින පුත්තලම රෝයල්ස් ක්‍රිඩා සමාජය සහ අනුරාධපුර ජයන්ති ක්‍රීඩා සමාජය අතර පැවති තරඟයෙන් ජයන්ති ක්‍රීඩා සමාජය ලකුණු 67 කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය .මුලින් පන්දුවට පහරදුන් ජයන්ති ක්‍රීඩා සමාජය කඩුළු 4 ට ලකුණු 184 ලබා ගත් අතර විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කල ලක්ෂිත ප්‍රභාත් ලකුණු 103 ක් ද ශානක අනුරාධ නොදැවි ලකුණු 43 ක් ලබා ජයන්ති ඉනිම ශක්තිමත් කිරිමට දායක විය.පිළිතුරු ඉනිම ක්‍රිඩා කල රෝයල්ස් ක්‍රිඩා සමාජය සියලු දෙනා ලකුණු 117 ට දවාගැනීමට ජයන්ති ක්‍රීඩා සමාජයට හැකිවිය .නැවතත් පනුදුවෙන්ද දස්කම් දැක්වූ ලක්ෂිත ප්‍රභාත් ලකුණු 32 ට කඩුළු 6 ක් ලබා ගැනීමට සමත් විය .තරඟාවලියේ වීරයා සහ අවසන් මහ තරඟයේ වීරයා ලක්ෂිත ප්‍රභාත්
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Anuradhapura Town