Rangeela Kathak Dance Academy

Rangeela Kathak Dance Academy

Share

Kathak Dance Academy in Anuradhapura

DCA/06/03/01/04/අනු-246

Photos from Rangeela Kathak Dance Academy's post 21/03/2026

අනුරාධපුර 2026/2027 දෙවෙනි කණ්ඩායමේ අපේ දරුවෝ... ❤️

21/03/2026

Don't Worry .Individual Training sessions started.😍

Beginner Level Class
Every Saturday 1pm - 3pm

Intermediate Level Class
Every Saturday 3pm - 5pm

11/03/2026

කථක් නර්තනාචාරිනී දිනුෂා ප්‍රේමරත්න මහත්මිය විසින් මෙහෙයවනු කථක් නර්තන පන්ති දැන් අනුරාධපුරදී පැවැත්වේ.

2026 වර්ෂයේ කණ්ඩායම සදහා ලියාපදිංචි වීමට Whatsapp පණිවුඩයක් පහත ලින්ක් එක මගින් යොමු කරන්න.

වට්ස්සැප් - wa.me/94712103103
අමතන්න - ⁨071 210 3103⁩

දිනුෂා ප්‍රේමරත්න
ප්‍රාසාංගික කලාවේදී ( විශේෂ ) කථක් නර්තනය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

10/03/2026

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Jayasu Ani Indi, Isuri Udanie Nawarathna, ගීතිකා වීරසූරිය, Nishani Ayesha, Sakuni Subhashani

Photos from Rangeela Kathak Dance Academy's post 07/03/2026

Ghungroo Pooja 2025/2026
Rangeela Kathak Dance Academy, Anuradhapura

Preparing for Ghungroo Pooja

Photography - Bhagya Lanka
MUA - NEAT Bridal Residence By Samapriya Gamlath

Whatsapp - wa.me/94712103103
Tel - 071 210 3103
Indian | Kathak | Dance | Academy

**All images are copyrighted here by the photographer and Rangeela Kathak Dance Academy who created them. Images may not be copied, printed, or otherwise distributed without the written permission of Rangeela Kathak Dance Academy

06/03/2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ
ඉන්දියානු නර්තන කලායතන කාණ්ඩයේ ලියාපදිංචි උතුරුමැද පළාතේ ඇති පළමු හා එකම ඉන්දියානු නර්තන කලායතනය රංගීලා කථක් ඩාන්ස් ඇකඩමිය වීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.
😍😍😍😍

23/02/2026

රංගීලා 2 වෙනි කණ්ඩායම
පළමු දවස පටන්ගත්ත අපේ දරුවෝ ❤️

23/02/2026
Photos from Rangeela Kathak Dance Academy's post 14/02/2026

රංගීලා 02 වෙනි කණ්ඩායමට අද අලුතින් ආව අපේ පොඩ්ඩො එක්ක අක්කලා අයියලා 🌸❤️😍

Photos from Rangeela Kathak Dance Academy's post 11/02/2026

2026/2027 නව පන්ති ආරම්භය
2 වන කණ්ඩායම

මෙහෙයවීම - කථක් නර්තනාචාර්‍ය දිනූෂා ප්‍රේමරත්න

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Rangeela Kathak Dance Academy ( Anuradapura Branch) Maithreepala Senanayaka Mawatha, Anuradapura
Anuradhapura
21090

Opening Hours

Tuesday 17:00 - 19:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00