Srilankan Cricket Kingdom

Srilankan Cricket Kingdom

Share

The passion means cricket ��

12/09/2022
20/08/2022

💠ආසම ඩබලක් 🤩 දුෂී & දස්සා 🥰🥰

24/07/2022

ඒ තමයි ඇන්ජි❤️🥺
___කුහකයා😌___

ඒක අපි දිනන්නම ඕනෙ මැච් එකක් මම මගෙ පුද්ගලික ලකුණු ගාණක්වත් බැලුවේ නෑ.මැච් එක ගහල ඉවර කරන්න බැලුවේ.
තිලිණ කණ්ඩම්බි අවුට් වෙලා යද්දී ඊලඟට ඇන්ජි ආවේ.ඒත් එක්කම අජන්ත මෙන්ඩිස් වතුර අරන් ආවා.

එයා කිව්වා
" දිනන්න ලකුණු තව 19 යි ඕනෙ ඔයාගේ සෙන්චරියට තව
ලකුණු 13යි ඕනෙ "ලෝඩ්ස් වල සෙන්චරියක් දානව කියන්නෙ.
ඔයාට ලොකු චාන්ස් එකක් මිස් කරගන්න එපා කියල "

එතකොට ඇන්ජිත් කිව්වා ඔයා
සෙන්චරිය දාන්න මම මැච් එක බලාගන්නම් කියල

මම ලකුණු 94 ඉද්දි ඇන්ජි ඕවරයක් ඩොට් කරන්න ගත්තා. ඇත්තටම මම බයවුණා එහෙන් ඩ්‍රේසින් රූම් එක කෑ ගහනව
එහෙන් නායකයා කෑ ගහනව මමත් ඇත්තටම බයවුණා මම ඒ ඕවරේ පස්වෙනි බෝලෙ ඇන්ජි ලගට ගිහින් කිව්ව මට සෙන්චරිය ඕන්නැ ඔයා මේක ඉවර කරන්න කියල එයා මට හිනාවෙලා පොඩි දෙයයි කිව්වෙ

" මට ඕක ඉවර කරන්න බෝල් දෙකයි ඕනෙ
ඔයා මැච් එකේ අන්තිම බෝල් දෙකට එනකල්ම
ෆයිට් කරල සෙන්චරිය දාන්න "

මම ඊලඟ ඕවරේ හයක් ගහල සෙන්චරිය දැම්ම ඒක කියාගන්න බැරි සතුටක් ඒකෙ වැඩි ගෞරව ඇන්ජිට යන්න ඕනෙ එදා එයාට තිබ්බ විශ්වාසය මොනවගේද කියල අදටත් හිතාගන්න බෑ මම එයාගෙන් නායකත්ව ලක්ෂන දැක්ක එයාගෙන් ආව විශ්වාසය තමයි ලෝඩ්ස් ශතකයහි මුල.

( දිනේෂ් චන්දිමාල් )

ඒක තමයි ඇන්ජිලෝ ඩේව්ස් මැතිව්ස් අදටත් ආදරේ කරන්නේ. අන්න ඒ කුහකකමට රටේ ජයග්‍රහණය වගේම යාලුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන්ගේ බෙල්ල වුණත් දංගෙඩියට තියෙන ඒ කුහකකමට🥺❤️

📌කට්ට කලු හාදයෙක් අස්සේ තියෙන පට්ට සුදු හදවතක්

අටුවා ටීකා අවශ්‍ය නෑ හැමදාමත් හදවතේ වීරයා

ඇන්ජිලෝ ඩේව්ස් මැතිව්ස් 💘

22/07/2022

ඒ කැපකිරීම නිසා දැන් හැමදාම ඉන්ජර්ඩ්🥺💔

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Anuradhapura