14/04/2026
ඔබට සහ ඔබේ පවුලේ සැමට සතුට සෞභාග්‍යය සපිරි සුබ සිංහල හා දමිළ නව වසරක් වේවා ! ♥️✨
உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் மகிழ்ச்சியான மற்றும் வளமான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள் !
Wishing you & your family a happy & prosperous Sinhala & Tamil New Year !
ප්‍රධාන නර්තන කවය
කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
19/03/2026
Grooving into the Future! 🔥
Presenting the 2026/27 Executive Board of the Main Dancing Circle, Art Subcommittee, Students' Union, Sabaragamuwa University of Sri Lanka…🎶
With passion, creativity, and energy, they're set to make next year unforgettable! 💃
Let's create greatness together! ✨
26/02/2026
📸 අසනිය 2026 ✨
From the graceful twirls to the radiant smiles, අසනිය 2026 celebrated an evening filled with color, culture, and unforgettable memories.
The stage shone brightly as talented hearts came together and created a night that was truly spectacular. Every dance step, every cheer, and every shared laugh made the celebration even more special. 💃🌙
It was more than just an event — it was a beautiful gathering of passion, unity, and vibrant energy that remained in our hearts.
Organized by: Dancing circle, Arts Subcommittee , Main Students' Union, Sabaragamuwa University of Sri Lanka
📸Photographed & Edited by: Omindu Hapuarachchi
✍️ Caption by: Pabasara Methminee
Follow us on :
Facebook - https://www.facebook.com/sundarabelihuloyamediacrew
Instagram - https://www.instagram.com/sundarabelihuloyamediacrew/
YouTube - https://www.youtube.com/
WhatsApp - https://whatsapp.com/channel/0029VaevmlqFi8xiAVtRWx0p
Twitter - https://x.com/sbmediacrew?s=21
TikTok - https://www.tiktok.com/?_t=8oYvgEGHTSX&_r=1
15/02/2026
නූපුරෙහි හඬ ඇසී
වලෙහි පාළුව මැකී
කාලෙකින් වල මැද්දේ
අපේ උන් රඟ මවයි
ගී සද්දේ තාලයට
ලෙලෙන අත් පා අතරේ
සිනා හඬ මැකීයයි
පිරී ගිය වල මැද්දේ
✨ අසනිය - 2026 ✨
පණීභාරතය ඒකාලෝක කරමින්...💖
✒️නර්තන කවය
කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
31/12/2025
2️⃣0️⃣2️⃣6️⃣
As we step into 2026, may it be filled with joy and shared values that unite us 🌿
May every moment inspire growth, harmony, and progress as we move forward together 🌸