14/04/2026
Anuradhapura judo club
whatsapp 070 3648014
14/04/2026
08/09/2025
2025 සමස්ථ ලංකා පාසල් ජූඩෝ තරගාවලිය
උතුරු මැද පළාතට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට ..
🥋44 බර පංතිය කාන්තා රන්දි ශ්‍රී විභූද්‍යා ලෝකඩ පදක්කම.🥉🥉🥉🥉
🥋81 බර පංතිය චමුදින මුනසිංහ ලෝකඩ පදක්කම 🥉🥉🥉🥉
🥋81 ට වැඩි රමිරු ඉන්සිත රිදී පදක්කම 🥈🥈🥈🥈
අපගේ දංසල අති සාර්ථකව අවසන් විය ....මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වන අතර කිසිදු ආතමයක අහාරපාන වලින් අඩුවක් නොවී ගුසගිනි නොමඒවා කියා ප්‍රාර්ථනා කරනවා🔅🔅🔅🔅
අපගේ දංසල අති සාර්ථකව අවසන් කිරීමට හැකිවිය..සහයෝගය ලබාදුන් සියලුම දෙනාට කිසිදු ආත්මයක අහාරපාන අඩුවක් නොවේවා කුසගින්නක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා 💜️...
22/05/2025
The Anuradhapura Judo Team won the National Sports Festival District Judo Tournament.🥋🥋🥋💎
03/05/2025
සමස්ථ ලංකා පදක්කම් 07 ලබාගනිමින් උතුරුමැද පළාතට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට කීරිතියක් ගෙන දුන් පුහුණුකරු- Anjana Malaka මහතා ඇතුළු අනුරාධපුර ජූඩෝ කණ්ඩායමේ අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උණුසුම් සුභපැතුම්💜️💜️💜️🎉️🎉️🎉️🎉️🎉️💜️
පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ත්‍රීක් ජූඩෝ තරගාවලිය
නැරඹීමට ඔබ සැමට ආරාධනා
ස්ථානය (මහජන ක්‍රීඩාංගනය )
2025-05-05...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Public Stadium
Anuradhapura