🧡🏏
vijayapura premiere league
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from vijayapura premiere league, Sports League, Anuradhapura.
Are you ready vpl seasons 02
07/07/2024
vijayapura premiere league 2024🏆
මෙම වසරේ ශූරයන් EAGLES කණ්ඩායම.ක්‍රීඩා කල සියලූ තරග ජයගනිමින් අපරාජිතව අවසන් තරගය දක්වා ක්‍රීඩා කල ඔවුන්ට සුභ පැතුම්.අනුශූරයන් ROYALS කණ්ඩායම.හොඳම පන්දු යවන්නා EAGLES කණ්ඩායමේ ක්‍රීඩකයත්,හොඳම පිතිකරු ROYALS කණ්ඩායමේ ක්‍රීඩකයත්,තරගාවලියේ වීරයා ASHAN ක්‍රීඩකයත් දිනා ගනු ලැබුවා.උද්වේගකර තරගකාරී තරගාවලියක් මෙසේ අවසන් විය.මීලග තරගවාරයෙන් නැවතත් අප හමුවෙමූ🏆❤
07/07/2024
Day vijayapura premiere league 2024🏆
06/07/2024
Tomorrow @ 9.00AM pandukabaya ground anuradhapura🏆🔥🏏
05/07/2024
vijayapura premiere league 2024🏆
සියල්ල සූදානම්🏆
තරග කාලසටහන
කවුරුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාවිද??
ජූලි 7 මතකයිනේ දිනේ❤🏆🤍
05/07/2024
vijayapura premiere league 2024🏆🏏
කණ්ඩායම් හී අවසන් සංචිතයන්🤎
ඔබ සිතන්නේ කවුරුන් මෙවර ශූරයන්🏆 වේවීද??
Team bulls❤
Team lions🧡
Team dragons💜️
Team royals🤍
Team eagle🤎
ජූලී 07 දින ඉරණම විසදෙන දවසක් 😁😁😁🏆🏏
04/07/2024
Auction times🏏🏆
vijayapura premiere league 2024
04/07/2024
vijayapura premiere league 2024🏆
කණ්ඩායම් නායකයින්
DRAGONS--RUKSHAN❤
EAGLES SQUAD--VIRAN🧡
BULLS--NALAKA💜️
ROYALS--CHAMIKARA🤎
LIONS--KANCHANA🤍
04/07/2024
කණ්ඩායම් 5ක්
ක්‍රීඩකයන් 55ක්
ක්‍රීඩක තෝරාගැනීම් අද රාත්‍රී 7.00ට🏏🏆
සජීවී තොරතුරු vijayapura premiere league facebook පිටුවෙන්
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Anuradhapura
50000